Contact Us

DFCC ඇමතුම් මධ්‍යස්ථානයේ සිටින අපේ කණ්ඩායමට ඔබේ ප්‍රශ්නවලට ඉක්මනින් පිළිතුරු ලබාදීමට කැපවීමෙන් සිටී. අපෙන් ඔබ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම වැඩකරන දිනක් ඇතුළත අපේ සාමාජිකයෙකු විසින් සිදුකරනු ඇත. බැංකු නොවන කාලයක සිදුකරන ඕනෑම විමසීමක දී අපේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඉදිරි වැඩකරන දිනය ඇතුළත ඔබ හා සම්බන්ධ වනු ඇත.

සෑම තොරතුරක්ම වැදගත් සියල්ල අපට දැනුම් දෙන්න

DFCC ඇමතුම් මධ්‍යස්ථානයේ සිටින අපේ සේවකයන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට කැපවීමෙන් සිටිනු ඇත. අපෙන් ඔබ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම වැඩකරන දිනක් ඇතුළත අපේ සාමාජිකයෙකු විසින් සිදුකරනු ඇත. ඔබ විසින් බැංකු නොවන කාලයක සිදුකරන ඕනෑම විමසීමක දී අපේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඉදිරි වැඩකරන දිනය ඇතුළත ඔබ හා සම්බන්ධ වනු ඇත.

අපට ඔබේ පෞද්ගලිකත්වය වැදගත්, එම නිසා ගිණුම් අංකය හෝ වෙනත් කිසිදු රහස්‍ය තොරතුරක් ඇතුළත් නොකරන්න.

    ඇගයීම්

    ඔබ අපිත් සමඟ ධනාත්මක අත්දැකීමක් අත්විඳිබවට සහ අපේ කණ්ඩායම ඔබට පහසු, වේගවත් සහ සුවිශේෂී අත්දැකීමක් ලබාදුන්බව දැනගැනීම පිළිබඳව අප ඉතාමත් සතුටු වේ. ස්තුතියට වඩා දිගු ගමනක් ඇති අතර එයින් කෙනෙකුගේ දිනය වඩාත් සුබවාදීවනු ඇත. ඔබේ අත්දැකීම් අපත් සමඟ බෙදගෙන්නා ලෙස ආරාධනා කරන අතරම සේවය ලබාදුන් අයට ස්තුති කිරීමට ඔබට අවශ්‍ය නම් එම පුද්ගලයාට හෝ කණ්ඩායමට එම ප්‍රසංශාව ඇසෙන්න සලස්වන්න, ඔවුන්ව අගය කිරීමට අපට අවස්ථාව ලබාදෙන්න.

    චෝදනා

    ඔබ අපත් සමඟ ඉතාම අසතුටුදායක අත්දැකීමක් අත්වින්දේ හෝ ඕනෑම ලෙසකින් ලැබුනු සේවාව පිළිබඳ ඔබ තෘප්තිමත් නැත්නම් එය දැනගැනීම අපට වැදගත් වේ. අපි ඔබේ‍ චෝදනාව ඉතාමත් වගකීමෙන් භාරගන්නා අතර එම ගැටලුව ඉතාම සාධාරණ සහ විනිවිදභාවයකින් යුතුව ඉක්මනින් විසඳාදීමට කටයුතු කරනු ඇත.

      Name:
      සජිත කෙවිටියාගල – ඊශ්‍රායලය
      Mobile No :
      054-899-8878
      Email :
      sajitha.kevitiyagala@dfccbank.com
      Krishan Basil
      Name:
      විරාජ් උඩුගම – ඩුබායි
      Mobile No :
      +971551223859
      Email :
      viraj.udugama@dfccbank.com
      Viraj Udugama
      Name:
      ලලීන් රුබේරු - කටාර්
      Mobile No. :
      +97466651567
      Email :
      laleen.ruberu@dfccbank.com
      Viraj Udugama

      Find a Branch, ATM or CDM