DFCCසිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත්

DFCC වීසා සිග්නේචර් කාඩ්පත ඉහළ තත්ත්වයේ කාඩ්පතක් වන අතර ඒ සමග විශේෂ සංචාරක ගරු සත්කාර සේවා සහ පොලී අගය අඩුකළ වාසි රැසක් හිමිවේ.

DFCCසිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත්

DFCC Gold Card
  • DFCC වීසා සිග්නේචර් කාඩ්පත ඉහළ තත්ත්වයේ කාඩ්පතක් වන අතර ඒ සමග විශේෂ සංචාරක ගරු සත්කාර සේවා සහ පොලී අගය අඩුකළ වාසි රැසක් හිමිවේ.
  • ඔබගේ කාඩ්පත මගින් ලොව පුරා 900කට වැඩි ගුවන් තොටුපළ විවේකාගාරවල රැදී සිටීමේ අවස්ථාව සහ ඔබ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් ගුවන්ටිකට්පත් මිලදී ගන්නේ නම් නොමිලේ සංචාරක රක්ෂණයක් ද හිමිවේ.

සුදුසුකම් නිර්ණායක

අවම මාසික දළ ආදායම රු. 200,000 සහ ඊට වැඩි ආරම්භක
ණය සීමාව රු. 500,000 සහ ඊට වැඩි

Apply for a Credit Card

DFCC වීසා සිග්නේචර් ක්‍රෙඩිට් කාඞ්පතක විශේෂාංග සහ ප‍්‍රතිලාභ

ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ් බිල්පත, අපගේ පහසු සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රම භාවිතා කරමින් පහසුවෙන් පියවන්න.

අපේ බ්ලොග් අඩවිය

ක්‍රෙඩිට් කාඩ්පත් සසඳා බලන්න

පුද්ගලික ණය සඳහා ඔබේ අවශ්‍යතාවය කුමක්ද?

Inquire Now