DFCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත්
සෑම මුදල් ගනුදෙනුවකදීම 1%ක මුදල් ආපසු ඔබගේ DFCC ගිණුමට බැරවීම
අවමය රු. 1000ක් මාසිකව වියදම් කිරීමෙන් සහ ඔබගේ ගිණුමට හෝ ඔබගේ දරුවාගේ DFCC ඉතුරුම් ගිණුමට 1%ක් මුදල් ආපසු ඉපැයීමට සුදුසුකම් ලබාගනී. මාසිකව, කාර්තුවක දී හෝ වාර්ෂිකව මුදල් ආපසු ලැබෙන කාලය ඔබට තෝරාගත හැක.
වාසි දෙගුණ කරන වෙළදපළෙහි හොදම දීමනාව
සෑම ගනුදෙනුවකින්ම 1%ක මුදල් ආපසු ලැබීමට අමතරව, සාප්පු සවාරි, ආහාරපාන සහ සංචාරක ආදී අංශයන්ට තෝරාගත් අලෙවි සැල් වලදී 50%ක වට්ටම් අත්විදීමේ හැකියාව ද ඔබට හිමිවේ. නවතම දීමනා දැනගැනීමට පිවිසෙන්න.
නවීන Visa Paywave තාක්ෂණය සමග එන කාඩ්පත්
නව DFCC ක්‍රෙඩිට් කාඩ්පත් නවීන Visa Paywave තාක්ෂණය ඇතුළත් කරමින් නිපදවා ඇති අතර එමගින් ඕනෑම දේශීය අලෙවිසැලකදී රු.5000කට අඩු ගෙවීමක් සහ ඕනෑම විදේශීය අලෙවිසැලකදී USD 100 කට අඩු ගෙවීමක් සදහා ඉතාම පහසු Tap and Go ක්‍රමවේදයකට අනුව ගෙවීම් කිරීමේ හැකියාව ලබාදේ.
ලෝන් ඔන් කාඩ්
වෙළෙඳපොළේ ඇති අඩුම පොලී අනුපාත යටතේ මස 60 දක්වා ගෙවීමේ හැකියාවෙන් යුතුව ඔබේ ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික මුදල් අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ හැකියාව මෙම සේවාවෙන් ලබාගත හැකිය.
වැඩි විස්තර සදහා
බැලන්ස් ට්‍රාන්ස්ෆර් පහසුකම
දැන් ඔබට ඔබේ කාඩ්පත් ශේෂය, DFCC ක්‍රෙඩිට් කාඩ් ශේෂ හුවමාරු වැඩසටහන සමඟ පහසුවෙන් ඒකාබද්ධ කළ හැකිය. මෙහිදී ඔබගේ අනෙකුත් ක්‍රෙඩිට් කාඩ්පත් වල ශේෂයන් DFCC කාඩ්පතට මාරු කිරීමෙන් ආකර්ශනීය පොලී අනුපාත සමඟ වැඩි වැඩියෙන් ඉතිරි කිරීමේ හැකියාව.
වැඩි විස්තර සදහා
පහසු ගෙවීමේ සැලැසුම්
රු. 10,000 / - ට වැඩි ඕනෑම මිලදී ගැනීමක් වාරික සැලැස්මක් බවට පරිවර්තනය කර, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ මාස 3 සිට 12 දක්වා නැවත ගෙවීමේ හැකියාව.
වැඩි විස්තර සදහා
අන්තර් ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ් ඊ ප්‍රකාශන
ඔබේ ක්‍රෙඩිට් කාඩ් වියදම් සම්බන්ධයෙන් වැඩිදියුණු කරනු ලැබූ විශේෂාංග සහ ප්රස්ථාරීය සටහන් සහිතව ලබාදෙනු ලබන අන්තර් ක්‍රියාකාරී ඊ-ප්රකාශනය ඔස්සේඔබේ ක්‍රෙඩිට් කාඩ්පත මනාව කළමනාකරණය කරගැනීම සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සදහා
ස්වයංක්‍රීය බිල්පත් පියවීම
DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සමඟින් හඳුන්වා දෙන ස්වයංක්‍රීය බිල්පත් පියවීමේ සේවාව (ABS). ඔබගේ වටිනා කාලය බිල් ගෙවීමට පෝලිම් වල නාස්ති නොකර ස්වයංක්‍රීයව පහසුවෙන් පියවන්න.
වැඩි විස්තර සදහා
සංචාරක රක්ෂණ සහ වෛද්‍ය ආවරණ
ඔබ DFCC වීසා සිග්නේචර්, ප්‍රෙස්ටීජ්, Visa ඉන්ෆිනිටි සහ පින්නකල් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් ගුවන් ටිකට්පත් මිලදී ගත් අවස්ථාවක සංචාරක රක්ෂණයක් සහ එලායන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ඇමරිකානු ඩොලර් 60,000ක් වටිනා හදිසි අනතුරු සහ වෛද්‍ය වියදම් ආවරණයක් නොමිලේ ඔබට හිමිවේ.
ගුවන් තොටුපළ විවේකාගාරවලට පිවිසීම හැකියාව
ලොවපුරා 900කට වැඩි ගුවන් තොටුපළ විවේකාගාරවලට පිවිසීමේ හැකියාව සමග නොමිලේ ලැබෙන වාර්ෂික සාමාජිකත්වය : ලොවපුරා ඇති සාමාජික ගුවන් තොටුපළ විවේකාගාර සදහා ඉන්ෆිනිටි සහ පින්නකල් කඩ්පත් හිමියන් සදහා වසරකට දෙවතාවක් සහ සිග්නේචර් සහ ප්‍රෙස්ටීජ් කඩ්පත් හිමියන් සදහා වසරකට එක්වරක් නොමිලේ ප්‍රවේශය.
සුවිශේෂී වීසා සිග්නේචර් / වීසා ඉන්ෆිනිටි ගරු සත්කාර සහ ලොවපුරා ඇති දීමනා
ඔබේ වීසා සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත /DFCC වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත සමග සංචාරය කරන්න සහ ලොවපුරා ඇති සාමාජික අලෙවිසැල් වලින් සුවිශේෂී දීමනා අත්විදින්න
ජීවිත කාලය පුරා ගරු සත්කාර ලබන සුවිශේෂී කාඩ්පත
ජීවිත කාලය පුරා නොමිලේ ලැබෙන සාමාජිකත්වය සහ ඔබ සහ ඔබේ පවුලේ අයට ලැබෙන අසමසම වාසි (වාර්ෂික හෝ ඇතුළත්වීමේ ගාස්තුවලින් තොරයි )