DFCCගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත

මෙය අපේ මූලික පිවිසුම් තලයේ ක්‍රෙඩිට් කාඩ්පත වන අතර දිවයිනේ ඇති හොදම දීමනා, බොහෝ වාසි රැසක් මෙම ක්‍රෙඩිට් කාඩ්පතින් ඔබට හිමිවේ.

DFCCගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත

DFCC Gold Card
  • මෙය අපේ මූලික පිවිසුම් තලයේ ක්‍රෙඩිට් කාඩ්පත වන අතර දිවයිනේ ඇති හොදම දීමනා සහ ඔබගේ ණය සීමාවෙන් 75%ක් දක්වා වූ මුදල් අත්තිකාරම් පහසුකම් ලබාගැනීමේ හැකියාව, වාරික ලෙස නැවත ගෙවීමේ හැකියාව ආදී බොහෝ වාසි රැසක් මෙම ක්‍රෙඩිට් කාඩ්පතින් ඔබට හිමිවේ. මීට අමතරව, පහත දැක්වෙන වාසි ද ඔබට අත්විදීමේ හැකියාව පවතී.

සුදුසුකම් නිර්ණායක:

අවම දළ ආදායම රු. 25,000 සහ ඊට වැඩි, සේවා නියුක්තික හෝ ස්වයං රැකියා
ණය සීමාවන් රු. 99,999 දක්වා

Apply for a Credit Card

DFCC ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පතක විශේෂාංග සහ ප‍්‍රතිලාභ

ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ් බිල්පත, අපගේ පහසු සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රම භාවිතා කරමින් පහසුවෙන් පියවන්න.

අපේ බ්ලොග් අඩවිය

ක්‍රෙඩිට් කාඩ්පත් සසඳා බලන්න

පුද්ගලික ණය සඳහා ඔබේ අවශ්‍යතාවය කුමක්ද?

Inquire Now

[contact-form-7 404 "Not Found"]