පැමිණිලි සහ දුක්ගැනවිලි

DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් අයහපත් හෝ දුර්වල සේවාවක් අත්විඳින්නේ නම් වාචිකව හෝ ලිඛිතව පැමිණිලි කළ හැකි අතර බැංකුවේ මනා පුහුණුව ලත් කාර්ය මණ්ඩලය කාර්යක්ෂම සේවාවක් සැපයීමට සූදානම්ය.