GCF – සබඳතා තොරතුරු
සබඳතා තොරතුරු
විමසීම් සහ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර info@dfccbank.com ඊමේල් ලිපිනය ඔස්සේ DFCC බැංකුවේ GCF කේන්ද්‍රස්ථානය වෙත සම්බන්ධ වන්න. නැතහොත් 0112442232 හෝ nalin.karunatileka@dfccbank.com ඊමේල් ලිපිනය ඔස්සේ උප සභාපති-තිරසාරත්වය නලින් කරුණාතිලක අමතන්න. වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අප ඔබ හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නෙමු.