DFCC වෙතින් ලබාදෙන පුහුණුව හා වෙනත් ඉගෙනුම් අවස්ථා
- E-Academy – ඕනෑම ස්ථානයක සිට දැනුම වර්ධනය කරගැනීම සඳහා භාවිතා කළ හැකි ඩිජිටල් මාධ්‍යයකි.
- විශේෂයෙන් සැකසූ අභ්‍යන්තර පුහුණු අවස්ථා
- වෙනත් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා
- උපදෙස් හා මගපෙන්වීම් සැසිවාරයන්
- එකිනෙකට වෙනස් වගකීම් දැරීමේ අවස්ථාව සමග විශේෂ ව්‍යාපෘති සහ රැකියා ජීවිතයේ දියුණුවට උපකාරී වන වෙනත් අවස්ථාවන්
- නිතිපතා සංවිධානය කරනු ලබන ප්‍රශ්නෝත්තර සහ දැනුම් හුවමාරු කිරීමේ වැඩසටහන්
- Toastmasters Club