ලබා ගත හැකි සේවාවන්
ලබා ගත හැකි සේවාවන්
කාඩ්පත් රහිත (DFCC ගිණුමක් සහිත හෝ රහිත ඕනෑම අයෙකුට ලබා ගත හැකි සේවා)
- DFCC ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම.
- බිල්පත් ගෙවීම් (ශ්‍රී ලංකා ටෙලිකොම් / මොබිටෙල් / ඩයලොග් / ලංකා විදුලිබල මණ්ඩලය / සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම / ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් / ලංකා බෙල් / AIA රක්ෂණ / යූනියන් ඇෂුවරන්ස් )
- DFCC වර්චුවල් වොලට් මුදල් ආපසු ගැනීම.
- DFCC වර්චුවල් වොලට් මුදල් ශේෂ විමසීම්.
- DFCC ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම්.
කාඩ්පත් සහිත (DFCC ගිණුම් හිමියන්ට ලබා ගත හැකි සේවා)
- DFCC ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම.
- DFCC ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම.
- සේවා සඳහා ලියාපදිංචි වන්න (කෙටි පණිවුඩ ඇඟවීම් / ඊ ගිණුම් ප්‍රකාශ සඳහා ලියාපදිංචි වන්න, ජංගම දුරකථන අංකය යාවත්කාලීන කරන්න)
- බිල්පත් ගෙවීම් (ශ්‍රී ලංකා ටෙලිකොම් / මොබිටෙල් / ඩයලොග් / ලංකා විදුලිබල මණ්ඩලය / සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම / ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් / ලංකා බෙල් / AIA රක්ෂණ / යූනියන් ඇෂුවරන්ස් )
- DFCC ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම්.
ගනුදෙනු සීමාවන්
ගනුදෙනු සීමාවන්
ගනුදෙනු වර්ගය |
කාඩ්පත් සහිත / කාඩ්පත් රහිත |
ගනුදෙනුවක් සදහා උපරිමය (රුපියල්) |
DFCC වර්චුවල් වොලට් මුදල් ආපසු ගැනීම් | කාඩ්පත් රහිත | 10,000 |
බිල්පත් ගෙවීම් | කාඩ්පත් රහිත | 200,000 |
බිල්පත් ගෙවීම් | කාඩ්පත් සහිත | 500,000 |
DFCC ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම් | කාඩ්පත් රහිත | 200,000 |
DFCC ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම් | කාඩ්පත් සහිත | 500,000 |
DFCC ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම් | කාඩ්පත් සහිත | 5,000,000 |
DFCC ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් | කාඩ්පත් රහිත | 200,000 |
DFCC ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් | කාඩ්පත් සහිත | 500,000 |
ගනුදෙනු කලහැකි කාඩ්පත් වර්ග
ගනුදෙනු කලහැකි කාඩ්පත් වර්ග
- සියලුම දේශීයව නිකුත් කරන ලද ඩෙබිට් / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ DFCC ක්‍රෙඩිට් කාඩ්පත්.
Locate Us
Locate Us
- අපගේ CDMs ස්ථාන සොයාගන්න.