ක්‍රෙඩිට් කාඩ්පත් ඊ ගිනුම් ප්‍රකාශන

ක්‍රෙඩිට් කාඩ්පත් ඊ ගිනුම් ප්‍රකාශන

ඔබේ ක්‍රෙඩිට් කාඩ් වියදම් සම්බන්ධයෙන් වැඩිදියුණු කරනු ලැබූ විශේෂාංග සහ ප්‍රස්ථාරීය සටහන් සහිතව ලබාදෙනු ලබන අන්තර් ක්‍රියාකාරී ඊ-ප්‍රකාශනය ඔස්සේඔබේ ක්‍රෙඩිට් කාඩ්පත මනාව කළමනාකරණය කරගැනීම සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.

විශේෂාංග සහ ප්‍රතිලාභ

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • වියදම් රටාව නිරීක්ෂණය, වියදම් කාණ්ඩය, ණය භාවිතය සහ මාසික වියදම් පිළිබඳ ප්‍රස්ථාරීය සටහන් වැනි සුවිශේෂ විශේෂාංග.
  • ගෙවීම් කළයුතු දිනය, ගෙවිය යුතු මුදල, ගනුදෙනු සහ CashBackදීමනා පිළිබඳ ත්‍යාග සාරාංශය පහසුවෙන් බලාගැනීමට.
  • ඔබගේ අන්තර්ක්‍රියාකාරි ඊ-ප්‍රකාශය ඔබ වෙතට එවනු ලබන අතර එය මුරපදයක් මඟින් ආරක්ෂා කර ඇත.
  • ඔබේ ප්‍රකාශය පහසුවෙන් ලබාගැනීම, බාගත කිරීමේ හෝ මුද්‍රණය කිරීමේ හැකියාව.
  • ඕනෑම උපාංගයක් හරහා අන්තර්ජාලය මඟින් ප්‍රවේශ වීමේ හැකියාව.
  • පරිසර හිතකාමී සේවාව.

සුදුසුකම්

  • සියලුම DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා අදාළ වේ.

අයදුම් කළ හැකි ආකාරය

ඩිජිටල් බැංකුකරණය

උපකාරක මෙවලම් සහ උපාංග