DFCC චැට්ස් හි ප‍්‍රතිලාභ
DFCC චැට්ස් හි ප‍්‍රතිලාභ
මෙම සේවාව සමගින් ගනුදෙනුකාරභවතුන්ට ඕනෑම ස්ථානයක සිට, ඕනෑම වේලාවක පහසුවෙන් DFCC බැංකුව සමග සම්බන්ධ විය හැකිය.
- දවසේ පැය 24 පුරාම
- ක්ෂණික ප‍්‍රතිචාර ලබා දීම
- බහු ඩිජිටල් මාධ්‍යයන් හරහා සම්බන්ධ වීමේ හැකියාව
- නියෝජිත සහාය තෝරා ගැනීමේ අවස්ථාව
- ත්‍රෛභාෂික වීම – ගනුදෙනුකරුවන්ට තමන් වඩාත් කැමති භාෂාවෙන් “චැට්බොට්” සමග අදහස් හුවමාරු කළ හැකි වීම
DFCC චැට්ස් සම්බන්ධ කර ගත හැකි ඩිජිටල් මාධ්‍යයන්
DFCC චැට්ස් සම්බන්ධ කර ගත හැකි ඩිජිටල් මාධ්‍යයන්
- DFCC බැංකුවේ වෙබ් අඩවිය
- ෆේස්බුක් සහ මැසෙන්ජර්
- වයිබර්
- වට්ස්ඇප්
DFCC චැට්ස් සමග විමසීම් කරන්නේ කෙසේද?
DFCC චැට්ස් සමග විමසීම් කරන්නේ කෙසේද?
- ගනුදෙනුකරුවන්ට පහසුවෙන් අපගේ වෙබ් අඩවිය, මැසෙන්ජර් හා වයිබර් හරහා “Hi” කියා පණිවුඩයක් එවිය හැකිය.
- DFCC වට්ස්ඇප් චැට්ස් අංකය (077 023 5000) සටහන් කර ගෙන අපට “Hi” කියා පණිවුඩයක් එවන්න.
DFCC චැට්ස් සේවාව ලබා ගත හැක්කේ කාටද?
DFCC චැට්ස් සේවාව ලබා ගත හැක්කේ කාටද?
- DFCC චැට්ස්” දැනට සිටින ගනුදෙනුකරුවන්ට මෙන්ම අනාගත ගනුදෙනුකරුවන්ටද සේවාව ලබා ගත හැක.
DFCC චැට්ස් පිළිබඳව නිතර ඇසෙන ප‍්‍රශ්න
DFCC චැට්ස් පිළිබඳව නිතර ඇසෙන ප‍්‍රශ්න
- 01. DFCC චැට්ස් යනු කුමක්ද?
- ගනුදෙනුකරුවන්ගේ සාමාන්‍ය එදිනෙදා බැංකු කටයුතු පිළිබඳ වීමසීම් සඳහා උපකාර වන අන්තර්ක‍්‍රියාකාරී හා බහු මාධ්‍ය සන්නිවේදන ප‍්‍රතිචාර පද්ධතියයි.
- 02. DFCC චැට්ස් හා සම්බන්ධ විය හැක්කේ කෙසේද?
- DFCC බැංකුවේ වෙබ් අඩවිය
- ෆේස්බුක් සහ මැසෙන්ජර්
- වයිබර්
- වට්ස්ඇප්
- 03. DFCC චැට්ස් ක‍්‍රියාත්මක වන භාෂා විකල්පයන් මොනවාද?
- ඉංග‍්‍රීසි භාෂාව
- සිංහල භාෂාව
- දමිළ භාෂාව
- 04. DFCC චැට්ස් ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ මොනවාද?
- DFCC චැට්ස් සිය ගනුදෙනුකරුවන්ට DFCC බැංකුව පිළිබඳව සහ DFCC බැංකුව යටතේ වූ සියලූම සේවාවන් පිළිබඳව මූලික තොරතුරු ලබා දෙයි. තවද, යම් අත්‍යවශය සංකීර්ණ ගැටළු අවස්ථා වලදී ගනුදෙනුකරුවන්ට
සජීවීව නියෝජිතයකු සමග සම්බන්ධ විය හැකිය. - 05. DFCC චැට්ස් හරහා ඔබගේ ගිණුම් ශේෂයන් හෝ ණය ශේෂයන් පරික්ෂා කළ හැකිද?
- පරික්ෂා කළ නොහැක.
- 06. DFCC චැට්ස් භාවිතා කරමින් සිදුකළ හැකි කාර්යන් මොනවාද?
- ඔබට DFCC බැංකුවේ සියලූම සේවාවන් ඇතුළුව බැංකුව පිළිබඳව කවර හෝ තොරතුරු ලබාගත හැකිය.