DFCC උච්චාවචන ඉතුරුම් ගිණුම්

DFCC උච්චාවචනඉතුරුම් ගිණුම

DFCC උච්චාවචන ඉතුරුම් ගිණුම් මූල්‍ය වෙළදපොලේ පොලී අනුපාත ඉහළ යාමේ වාසිය ලබා ගැනීමට අපේක්ෂා කරන සියලූදෙනාට ගැළපෙයි. එමගින් දිගු කාලීනව ඔබේ තැන්පතු අගය වැඩිකර ගැනීමට මූල්‍ය වාසි ලැබෙන අවස්ථාවන් උදාකරයි.

විශේෂාංග සහ වාසි

විශේෂාංග සහ වාසි

  • අවම තැන්පතු අගය ශ‍්‍රී ලංකා රුපියල් 100,000 (දින හතක් වන අවම කාලසීමාවකට යටත්ව)
    පිළිගත් මූල්‍ය වෙළදපොළ අනුපාතය සහ ඍැචද අනුපාතයන්ට පදනම් කරගෙන සතිපතා පොළිය පූනරීක්ෂණය කරයි.
  • අවදානමක් රහිත ප‍්‍රතිලාභ

සුදුසුකම

  • ආයතන සහ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්

 

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණ පහසුව

පොළී අනුපාතය

මෙවලම් සහ සහාය