DFCC ගරුසරු ණය සැලසුම

DFCC ගරුසරු ණය සැලසුම

රාජ්‍ය සේවයේ විශ‍්‍රාමිකයන් සඳහාම සැකසූ විශේෂ පුද්ගලික ණය සැලසුම.

සුදුසුකම්

සුදුසුකම්

  • විශ‍්‍රාම වැටුපක් ලබන රජයේ විශ‍්‍රාමිකයෙකු, ”වැන්දඹු විශ‍්‍රාම වැටුප්” කාණ්ඩය යටතේ විශ‍්‍රාම වැටුපක් ලබන වැන්දඹුවකු, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විශ‍්‍රාමිකයෙකු හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) විශ‍්‍රාමිකයෙකු වීම.
  • ”අනාථ” කාණ්ඩය යටතේ බාලවයස්කරුවන් වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක් ලබන භාරකරුවකු වීම.
  • අයදුම් කරන විට සහ ණය මුදල ලබා දෙන විට අයදුම්කරුගේ වයස අවුරුදු 74 ට අඩු විය යුතු සහ වයස අවුරුදු 75 ඉක්මවීමට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්වීම.
  • මාසික ණය වාරිකය මාසික ශුද්ධ විශ‍්‍රාම වැටුපෙන් 75% ක උපරිමයකට සීමා විය යුතුය.
  • අවම ණය මුදල – රු. 100,000
  • උපරිම ණය මුදල – රු. මිලියන 5

ආපසු ගෙවීම

  • අයදුම්කරුගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වන දින හෝ ඊට පෙර ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්ව උපරිමය අවුරුදු 15 ක ණය ආපසු ගෙවීමේ කාලයක් හිමිවේ.

ඔබේ වාරික මුදල ගණනය කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න (පුද්ගලික ණය කැල්කියුලේටරය)

අයදුම් කරන ආකාරය

අයදුම් පත‍්‍රය බාගත කර, සම්පූර්ණ කර, ඕනෑම DFCC බැංකු ශාඛාවක් වෙත එය ඉදිරිපත් කරන්න, නැතිනම්, පහතින් දී ඇති විමසුම් පෝරමය සම්පූර්ණ කළ පසු අප විසින් ඔබ හා සම්බන්ධ වනු ඇත.

ණය සඳහා අයදුම් කිරීමට ඔබ කැමති ශාඛාවකට ද පැමිණිය හැකිය.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • අදාළ කොන්දේසි සහ නියමයන් පිළිගත් බව
  • අයදුම්කරුගේ ජාතික හැඳුනුම් පතෙහි, රියැදුරු බලපත‍්‍රයෙහි හෝ විදේශ ගමන් බලපත‍්‍රයෙහි සහතික කළ පිටපතක්
  • විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු විශ‍්‍රාමික හැඳුනුම්පත
  • ඉල්ලීම මත ලබාදෙන නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඇමුණුම් 1,2,3 සහ 5

ඩිජිටල් බැංකුකරණය

පොලී අනුපාතය

මෙවලම් සහ සහය

අප හා සම්බන්ධ වන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000

කාර්යාලීය වේලාවන් හි දී සහය සඳහා, කරුණාකර අමතන්න:

පුද්ගලික ණය පිළිබඳ ණය විශේෂඥයා

මෙෂාර පෙරේරා – 0777 339663

බස්නාහිර පළාත

දිලුක් හිමන්ත – 0772 309523

සමිත ජයතිලක – 0771 798854

සබරගමුව පළාත

ලලීන් රුබේරු – 0773 410083

ගයාන් පෙරේරා – 0756 832871

දකුණු පළාත

තුෂාර කැටකුඹුර – 0766 607580

සමීර සිල්වා – 0778 220822

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

සෞම්‍ය හේරත් – 0777 930376

වයඹ පළාත

වජිර රණසිංහ – 0777 111882

උතුරු මැද / නැගෙනහිර පළාත්

අයේෂ් පීරිස් – 0777 943711

උතුරු පළාත

කජානනසාරම – 0773 068976