සුදුසුකම්
සුදුසුකම්
- විශ‍්‍රාම වැටුපක් ලබන රජයේ විශ‍්‍රාමිකයෙකු, ”වැන්දඹු විශ‍්‍රාම වැටුප්” කාණ්ඩය යටතේ විශ‍්‍රාම වැටුපක් ලබන වැන්දඹුවකු, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විශ‍්‍රාමිකයෙකු හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) විශ‍්‍රාමිකයෙකු වීම.
- ”අනාථ” කාණ්ඩය යටතේ බාලවයස්කරුවන් වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක් ලබන භාරකරුවකු වීම.
- අයදුම් කරන විට සහ ණය මුදල ලබා දෙන විට අයදුම්කරුගේ වයස අවුරුදු 74 ට අඩු විය යුතු සහ වයස අවුරුදු 75 ඉක්මවීමට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්වීම.
- මාසික ණය වාරිකය මාසික ශුද්ධ විශ‍්‍රාම වැටුපෙන් 75% ක උපරිමයකට සීමා විය යුතුය.
- අවම ණය මුදල – රු. 100,000
- උපරිම ණය මුදල – රු. මිලියන 5
ආපසු ගෙවීම
ආපසු ගෙවීම
- අයදුම්කරුගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වන දින හෝ ඊට පෙර ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්ව උපරිමය අවුරුදු 15 ක ණය ආපසු ගෙවීමේ කාලයක් හිමිවේ.
ඔබේ වාරික මුදල ගණනය කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න (පුද්ගලික ණය කැල්කියුලේටරය)
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
අයදුම් පත‍්‍රය බාගත කර, සම්පූර්ණ කර, ඕනෑම DFCC බැංකු ශාඛාවක් වෙත එය ඉදිරිපත් කරන්න, නැතිනම්, පහතින් දී ඇති විමසුම් පෝරමය සම්පූර්ණ කළ පසු අප විසින් ඔබ හා සම්බන්ධ වනු ඇත.
ණය සඳහා අයදුම් කිරීමට ඔබ කැමති ශාඛාවකට ද පැමිණිය හැකිය.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- අදාළ කොන්දේසි සහ නියමයන් පිළිගත් බව
- අයදුම්කරුගේ ජාතික හැඳුනුම් පතෙහි, රියැදුරු බලපත‍්‍රයෙහි හෝ විදේශ ගමන් බලපත‍්‍රයෙහි සහතික කළ පිටපතක්
- විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු විශ‍්‍රාමික හැඳුනුම්පත
- ඉල්ලීම මත ලබාදෙන නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඇමුණුම් 1,2,3 සහ 5
ඩිජිටල් බැංකුකරණය
ඩිජිටල් බැංකුකරණය
- DFCC වර්චුවල් වොලට්
- ඔන්ලයින් බෑංකින්
- විද්‍යුත් ප්‍රකාශන පහසුකම
- කෙටිපණිවුඩ (SMS) දැනුම්දීම්
- Chip තාක්ෂණය සමඟින් payWave සක්‍රීය ඩෙබිට් කාඩ්පත
පොලී අනුපාතය
පොලී අනුපාතය
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
අප හා සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000
කාර්යාලීය වේලාවන් හි දී සහය සඳහා, කරුණාකර අමතන්න:
පුද්ගලික ණය පිළිබඳ ණය විශේෂඥයා
මෙෂාර පෙරේරා – 0777 339663
බස්නාහිර පළාත
දිලුක් හිමන්ත – 0772 309523
සමිත ජයතිලක – 0771 798854
සබරගමුව පළාත
ලලීන් රුබේරු – 0773 410083
ගයාන් පෙරේරා – 0756 832871
දකුණු පළාත
තුෂාර කැටකුඹුර – 0766 607580
සමීර සිල්වා – 0778 220822
මධ්‍යම පළාත
රසික රත්නායක – 0773 620526
සෞම්‍ය හේරත් – 0777 930376
වයඹ පළාත
වජිර රණසිංහ – 0777 111882
උතුරු මැද / නැගෙනහිර පළාත්
අයේෂ් පීරිස් – 0777 943711
උතුරු පළාත
කජානනසාරම – 0773 068976