DFCC Junior ගිණුම

DFCC Junior ගිණුම

දරුවන් අතර ඉතුරුකිරීමේ පුරුද්ද වර්ධනය කිරීම උදෙසා නිර්මාණය කර ඇත. මෙම ගිණුම මගින් ඔබේ දරුවාට විශාල පරාසයක පැතිරුණු විශේෂ තෑගි රැසක් හිමිවේ.

ත්‍යාග අන්තර්ගතය

ත්‍යාග අන්තර්ගතය

LKR 1,000

කැටය

LKR 5,000

රූබික් කියුබ්ස්

LKR 10,000

පාසල් බෑග් සහ ග්ලෝබ්

LKR 20,000

පාසල් උපකරණ කට්ටලය

LKR 30,000

VR Box

LKR 50,000

බ්ලූටූත් රේඩියෝ/පොත් සහ සපත්තු මිලදී ගැනීමට වවුචර්

LKR 100,000

බයිසිකල්

LKR 150,000

ස්මාර්ට් ෆෝන්

LKR 250,000

ටැබ්ලට්

LKR 500,000

ලැප්ටොප්

අමතර දීමනා

  • 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්වන සිසුන්ට DFCC බැංකුව විසින් මුදල් ත්‍යාග ලබාදෙයි.
  • 5 වසර ශිෂ්‍යත්වයේ දී 150ට වැඩි වන සෑම ලකුණකටම ගිණුමට රුපියල් 150ත් එකතු වේ.

සුදුසුකම

  • අලූත උපන් බිළින්දාගේ සිට වයස අවුරුදු 18 දක්වා (ත්‍යාග ලබාගැනීමේ සුදුසුකම් ලැබීමට අවුරුදු 15ට පෙර ගිණුම විවෘත කළ යුතුය.

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණය: (භාරකරුවන් සදහා)

පොළී අනුපාතය

මෙවලම් සහ සහාය