ත්‍යාග අන්තර්ගතය
ත්‍යාග අන්තර්ගතය
LKR 1,000
කැටය
LKR 5,000
වතුර බෝතලයක්
LKR 10,000
පාසල් බෑග්
LKR 20,000
පාසල් උපකරණ කට්ටලය
LKR 30,000
Power Bank
LKR 50,000
බ්ලූටූත් රේඩියෝ
LKR 100,000
LKR 7,500 වටිනවා
තෑගි වවුචර
LKR 150,000
LKR 10,000 වටිනවා
තෑගි වවුචර
LKR 250,000
LKR 20,000 වටිනවා
තෑගි වවුචර
LKR 500,000
LKR 45,000 වටිනවා
තෑගි වවුචර
අමතර දීමනා
අමතර දීමනා
- 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්වන සිසුන්ට DFCC බැංකුව විසින් මුදල් ත්‍යාග ලබාදෙයි.
- 5 වසර ශිෂ්‍යත්වයේ දී 150ට වැඩි වන සෑම ලකුණකටම ගිණුමට රුපියල් 150ත් එකතු වේ.
සුදුසුකම
සුදුසුකම
- අලූත උපන් බිළින්දාගේ සිට වයස අවුරුදු 18 දක්වා (ත්‍යාග ලබාගැනීමේ සුදුසුකම් ලැබීමට අවුරුදු 15ට පෙර ගිණුම විවෘත කළ යුතුය.
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- අපේ ළගම ඇති ශාඛාවට පැමිණෙන්න. – ඔබට ළගම ශාඛාව පරීක්ෂා කරන්න.
ඩිජිටල් බැංකුකරණය: (භාරකරුවන් සදහා)
ඩිජිටල් බැංකුකරණය: (භාරකරුවන් සදහා)
පොළී අනුපාතය
පොළී අනුපාතය
මෙවලම් සහ සහාය
මෙවලම් සහ සහාය
- ඉතුරුම් දිගුවේ ඇති අපේ බොලොග්ස් කියවන්න.
- අපගේ ගණක යන්ත්‍ර පිරික්සන්න.
- අපගේ ශාඛා/ATMs/CDMs ස්ථාන සොයාගන්න.
- නවතම කාඩ්පත් ප්රවර්ධනයන් පිරික්සන්න.