විශේෂාංග සහ වාසි
විශේෂාංග සහ වාසි
- අවම තැන්පතු අගය – ශ‍්‍රී ලංකා රුපියල් 1000
- ඉහළ පොළී අනුපාතය
මුදල් තැම්පතු පරාසයන්(LKR) | පොලී අනුපාතය (වා.පො.) |
---|---|
රු.1,000/- – රු.999,999/- | 5% |
රු.1,000,000 ට වඩා වැඩි | 10% |
සුදුසුකම
සුදුසුකම
- අලූත උපන් ළදරුවාගේ සිට වයස අවුරුදු 18 දක්වා
- DFCC ජූනියර් ප්ලස් ළමා ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතුව රුපියල් 1,000/- කි
ගිණුම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛන
ගිණුම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛන
- දරුවාගේ උප්පැන්න සහතිකය සමඟ සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රය
- මවගේ/ පියාගේ/ භාරකරුගේ ජාතික හැඳුනුම්පත/ EIC හි පිටපතක
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- අපේ ළගම ඇති ශාඛාවට පැමිණෙන්න. – ඔබට ළගම ශාඛාව පරීක්ෂා කරන්න.
- ක්ෂණික අංකයට අමතන්න. – 0112-350000
ඩිජිටල් බැංකුකරණ පහසුව (භාරකරුවන් සදහා)
ඩිජිටල් බැංකුකරණ පහසුව (භාරකරුවන් සදහා)
පොළී අනුපාතය
පොළී අනුපාතය
මෙවලම් සහ සහාය
මෙවලම් සහ සහාය
- ඉතුරුම් දිගුවේ ඇති අපේ බොලොග්ස් කියවන්න.
- අපගේ ගණක යන්ත්‍ර පිරික්සන්න.
- අපගේ ශාඛා/ATMs/CDMs ස්ථාන සොයාගන්න.
- නවතම කාඞ්පත් ප්රවර්ධනයන් පිරික්සන්න.