අරමුණ
අරමුණ
ඔබ ලබාගෙන ඇති ණය, ලීසිං, ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂයන් පියවීම සඳහා. පුද්ගල ණය අවශ්‍යතා ද මෙම ණය සැලසුම හරහා සපුරාලිය හැක.
සුදුසුකම්
සුදුසුකම්
- ස්ථිර සේවයේ නියුතු සේවකයන් සහ වෘත්තිකයින්.
- වයස අවුරුදු 18 සිට විශ්‍රාම ගැනීම දක්වා, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
- රු.150,000ක අවම මාසික වැටුපක් ලැබීම (මූලික + ස්ථාවර දීමනා + මාස 03ක සාමාන්‍ය විචල්‍යයෙන් 75%ක්).
ආපසු ගෙවීම
ආපසු ගෙවීම
උපරිමය අවුරුදු 8ක ණය නැවත ගෙවීම් කාලයක් හිමිවේ, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- අයදුම්පත ලබාගෙන, සම්පූර්ණ කර, ඕනෑම DFCC ශාඛාවක් වෙත එය ඉදිරිපත් කරන්න, නැතිනම්, පහතින් දී ඇති විමසුම් පත්‍රය සම්පූර්ණ කළ පසු අප විසින් ඔබ හා සම්බන්ධ වනු ඇත.
ඉදිරිපත් කළ යුතු ලේඛන
ඉදිරිපත් කළ යුතු ලේඛන
- සම්පූර්ණ කරන ලද අයදුම්පත.
- නීතිරීති සහ කොන්දේසි පිළිගත් බව.
- අයදුම්කරුගේ ජාතික හැඳුනුම් පතෙහි, රියැදුරු බලපත්‍රයෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි සහතික කළ පිටපතක්.
- අදාළ වෘත්තීය ආයතනයෙන් හැඳින්වීමක් හෝ වෘත්තීය සුදුසුකමෙහි පිටපතක්, අදාළ වේ නම්.
- වැටුප පවරන බවට සේවායෝජක වෙතින් ආයතන ලිපි ශී¾Iයක, DFCC බැංකුවේ ආකෘතියට අනුව නිකුත් කරන ලද ලිපියක්.
- පසුගිය මාස 03 හි වැටුප් පත්‍රිකා වල මුල්පිටපත් / සහතික කරන ලද වැටුප් පත්‍රිකා.
- පියවීමට ඇති ණය ප්‍රමාණයන් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතන වෙතින් ලිඛිත තහවුරු කිරීම්.
ඩිජිටල් බැංකුකරණය
ඩිජිටල් බැංකුකරණය
- DFCC ONE
- ඔන්ලයින් බෑංකින්
- E-statement පහසුකම
- කෙටිපණිවුඩ (SMS) දැනුම්දීම්
- චිපයකින් යුත් Pay Wave හැකියාවැති ඩෙබිට් කාඩ්පත.
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
අප හා සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000