DFCC Pinnacle Loan

DFCC Pinnacle Loan

ඉහළ වත්කම් සහිත, ස්ථාවර ආදායම් උපයන්නන් සහ ස්වයං රැකියාවල නියුතු වෘත්තිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති විශේෂ ණය යෝජනා ක්‍රමයකි.

සුදුසුකම්

සුදුසුකම්

  • මසකට අවම වශයෙන් රු. 450,000/- ක ආදායමක් DFCC බැංකු ගිණුමට බැර විය යුතු ය.
  • ස්ථිර සේවා පදනමක් යටතේ අවම වශයෙන් වසර 1 ක කාලයක් සේවයේ නිරත වී සිටිය යුතු ය.
  • ස්වයං රැකියාවක නියුතු වෘත්තිකයෙකු නම්, අවම වශයෙන් වසර 1 ක වෘත්තීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු ය.
  • වෘත්තියට අදාළ විශ්‍රාම ලබන වයසට පෙර ණය මුදල ගෙවා අවසන් කළ යුතු ය.
  • ස්වයං රැකියා වල නියුතු වෘත්තිකයන්ට වයස අවුරුදු 60 දක්වා ණය ආපසු ගෙවීමේ හැකියාව ඇත.

ආපසු ගෙවීම

උපරිම වශයෙන් වසර 8 ක කාලයක් තුළ සමාන මාසික වාරික වශයෙන් ගෙවිය යුතු ය (වාරිකයේ මූලික මුදල හා පොලිය ස්ථාවර මුදලක් ලෙස පවතී).

ණය වාරික ගණනය සඳහා මෙතැන ක්ලික් කරන්න (පුද්ගලික ණය ගණකය)

අයදුම් කළ යුතු ආකාරය

අයදුම්පත බාගත (Download) කර සහ සම්පූර්ණ කර, ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවට භාරදෙන්න. නැතිනම් විමසීම් අයදුම් පත්‍රය පිරවීමට මෙතැන ක්ලික් කරන්න. අපගේ නියෝජිතයෙකු ඉක්මනින් ඔබ අමතනු ඇත.

ඔබ කැමති ශාඛාවක් වෙත ගොස් ණය සඳහා අයදුම් කිරීමද සිදුකළ හැක.

ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම් පත්‍රය
  • පිළිගත් බවට සහතික කළ නියමයන් හා කොන්දේසි එකතුව
  • DFCC බැංකුව නියම කරන ආකාරයට රැකියාව/ වැටුප/ ආදායම සහතික කරන ලිපිලේඛන
  • ස්වයං රැකියාවක නියුතු වෘත්තිකයන් සඳහා, මසකට රු. 450,000/- ක් හෝ ඊට වැඩි තැන්පතුවක්/ප්‍රේෂණයක් DFCC ගිණුමකට බැර කරන බවට සහතිකයක්
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්
  • අවසන් වරට ලැබුණු වැටුප් පත්‍රිකාව (Salary slip) (මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපතක්).

ඩිජිටල් බැංකුකරණය

  • DFCC වොලට්
  • ඔන්ලයින් බෑංකින්
  • විද්‍යුත් ගිණුම් සටහන්
  • කෙටි පණිවිඩ තොරතුරු සේවා
  • චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්

පොලී අනුපාතය

මෙවලම් සහ සහය

නිතර අසන ප්‍රශ්න

අප හා සම්බන්ධවන්න

කාර්යාල කාලය තුළ ඔබට සහයවීම සඳහා වෙන්වී සිටින සේවකයන් අමතන්න.

ඔබ වෙනුවෙන්ම කැපවූ පෞද්ගලික ණය විශේෂඥයන්

මෙශාරා පෙරේරා – 0777339663

බස්නාහිර පළාත

ඩිලුක් හිමන්ත – 0772 309523

පී. ගෙංගාතරන් – 0777 847585

සබරගමු පළාත

ධම්මික නානායක්කාර – 0777 717746

දකුණු පළාත

ටචිත් ඒෂාන්- 0772 951424

ඔෂධ ගුණතිලක – 0772 017657

ධනේෂ් දිසානායක – 0772 017664

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

බුද්ධික හේවාපතිරණ – 0773 050686

වයඹ පළාත

සුරංග සේනාරත්න – 0777 663199

ප්‍රසන්නජිත් අධිකාරී – 0772 017683

නැගෙනහිර පළාත

කපිල දිසානායක – 0774 156814

තාරක සම්පත් – 0773 685414

බාලසුබ්‍රමනියම් මුරලිදරන් – 0779 000871

උතුරු පළාත

ටියුඩර් ගොඩ්වින් – 0776 365807