DFCC Pinnacle Loan

DFCC Pinnacle Loan

ඉහළ වත්කම් සහිත, ස්ථාවර ආදායම් උපයන්නන් සහ ස්වයං රැකියාවල නියුතු වෘත්තිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති විශේෂ ණය යෝජනා ක්‍රමයකි.

සුදුසුකම්

සුදුසුකම්

  • මසකට අවම වශයෙන් රු. 450,000/- ක ආදායමක් DFCC බැංකු ගිණුමට බැර විය යුතු ය.
  • ස්ථිර සේවා පදනමක් යටතේ අවම වශයෙන් වසර 1 ක කාලයක් සේවයේ නිරත වී සිටිය යුතු ය.
  • ස්වයං රැකියාවක නියුතු වෘත්තිකයෙකු නම්, අවම වශයෙන් වසර 1 ක වෘත්තීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු ය.
  • වෘත්තියට අදාළ විශ්‍රාම ලබන වයසට පෙර ණය මුදල ගෙවා අවසන් කළ යුතු ය.
  • ස්වයං රැකියා වල නියුතු වෘත්තිකයන්ට වයස අවුරුදු 60 දක්වා ණය ආපසු ගෙවීමේ හැකියාව ඇත.

ආපසු ගෙවීම

උපරිම වශයෙන් වසර 8 ක කාලයක් තුළ සමාන මාසික වාරික වශයෙන් ගෙවිය යුතු ය (වාරිකයේ මූලික මුදල හා පොලිය ස්ථාවර මුදලක් ලෙස පවතී).

ණය වාරික ගණනය සඳහා මෙතැන ක්ලික් කරන්න (පුද්ගලික ණය ගණකය)

අයදුම් කළ යුතු ආකාරය

අයදුම්පත බාගත (Download) කර සහ සම්පූර්ණ කර, ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවට භාරදෙන්න. නැතිනම් විමසීම් අයදුම් පත්‍රය පිරවීමට මෙතැන ක්ලික් කරන්න. අපගේ නියෝජිතයෙකු ඉක්මනින් ඔබ අමතනු ඇත.

ඔබ කැමති ශාඛාවක් වෙත ගොස් ණය සඳහා අයදුම් කිරීමද සිදුකළ හැක.

ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම් පත්‍රය
  • පිළිගත් බවට සහතික කළ නියමයන් හා කොන්දේසි එකතුව
  • DFCC බැංකුව නියම කරන ආකාරයට රැකියාව/ වැටුප/ ආදායම සහතික කරන ලිපිලේඛන
  • ස්වයං රැකියාවක නියුතු වෘත්තිකයන් සඳහා, මසකට රු. 450,000/- ක් හෝ ඊට වැඩි තැන්පතුවක්/ප්‍රේෂණයක් DFCC ගිණුමකට බැර කරන බවට සහතිකයක්
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්
  • අවසන් වරට ලැබුණු වැටුප් පත්‍රිකාව (Salary slip) (මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපතක්).

ඩිජිටල් බැංකුකරණය

  • DFCC වොලට්
  • ඔන්ලයින් බෑංකින්
  • විද්‍යුත් ගිණුම් සටහන්
  • කෙටි පණිවිඩ තොරතුරු සේවා
  • චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්

පොලී අනුපාතය

මෙවලම් සහ සහය

නිතර අසන ප්‍රශ්න

අප හා සම්බන්ධවන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000

කාර්යාලීය වේලාවන් හි දී සහය සඳහා, කරුණාකර අමතන්න:

බස්නාහිර පළාත

අමිල ප්‍රනාන්දු – 0776 371443

සමිත ජයතිලක – 0771 798854

සබරගමුව පළාත

ගයාන් පෙරේරා – 0756 832871

දකුණු පළාත

තුෂාර කැටකුඹුර – 0766 607580

සමීර සිල්වා – 0778 220822

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

සෞම්‍ය හේරත් – 0777 930376

වයඹ පළාත

වජිර රණසිංහ – 0777 111882

උතුරු මැද / නැගෙනහිර පළාත්

අයේෂ් පීරිස් – 0777 943711

උතුරු පළාත

කජානනසාරම – 0773 068976