සුදුසුකම්
සුදුසුකම්
DFCC Prestige සාමාජිකයෙකු වීම සඳහා පහත සඳහන් සුදුසුකම් අතරින් එකක් සපුරාලිය යුතුයි.
- රු. 150,000 සිට රු. 449,999 දක්වා ශුද්ධ මාසික වැටුප DFCC ඉතුරුම් හෝ ජංගම ගිණුමකට බැර වීම.
- ඉතුරුම් තැන්පතු රු. 2,500,000 ට වඩා වැඩි වීම.
- රු. 3,500,000 ට වැඩි පුද්ගලික ණයක් ලබා තිබීම.
- රු. 5,000,000 ට වැඩි නිවාස ණයක් ලබා තිබීම.
ප්‍රතිලාභ සහ වරප්‍රසාද
ප්‍රතිලාභ සහ වරප්‍රසාද
ඉතුරුම් ගිණුම් සඳහා ලැබෙන වාසි
- DFCC Prestige ඉතුරුම් ගිණුම් යටතේ ගනුදෙනුකරුවෙකුට ඕනෑම වර්ගයක ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකියි.
- මූලික මුදලක් නොමැතිව ගිණුම් ආරම්භ කර, ගිණුම ඇරඹූ දින සිට දින 30ක් ඇතුළත පළමු වැටුප ගිණුමට බැර විය යුතුයි.
ජංගම ගිණුම් සඳහා ලැබෙන ප්‍රතිලාභ
- ගිණුමක් ආරම්භ කිරීමට මූලික තැන්පතුවක් අවශ්‍ය නොවේ.
- අවම ශේෂයක් පවත්වා නොගැනීමේ ගාස්තු අය නොවේ.
- පිටු 25ක් සහිත පළමු චෙක් පොත නොමිලේ.
- ගිණුම් අතර මුදල් හුවමාරු පහසුකම්.
ක්‍රේඩිට් කාඩ්පත්
- නිකුත් කිරීමේ ගාස්තු සහ වාර්ෂික ගාස්තු රහිතව, ඔබ වෙනුවෙන්ම සැකසූ කාඩ්පතක්.
- රු. 5,000ට වැඩි සියලූම වියදම් සඳහා 1% කෑෂ්බැක් දීමනාවක්
- ඉන්ධන සඳහා 3% කෑෂ්බැක් දීමනාවක්.
- සේවා සැපයුම්කරු වෙත සෘජුවම කරනු ලබන උපයෝගිතා බිල්පත් ගෙවීම් සඳහා 3% ක මුදල් ආපසු දීමනාවක්.
- රු. 25,000 සිට රු. 1,000,000 දක්වා ඕනෑම ගනුදෙනුවක් සඳහා මාස 06ක වාරික සැලසුම් සඳහා 0% පොලිය.
- ක්‍රේඩිට් කාඩ් පතෙන් ගෙවන විට, ගුවන් ටිකට්පත් වෙනුවෙන් ආපසු පැමිණීමද ඇතුළත්ව ගමන් වාර රක්ෂණ ආවරණයක්.
- Lounge Key සේවාවෙන් ලොව ඕනෑම ගුවන් තොටුපලක විවේකාගාරයක් වෙත වසරකට එක් වරක් නොමිලේ පිවිසීමේ අවස්ථාව.
ඩෙබිට් කාඩ්පත්
- නිකුත් කිරීමේ සහ වාර්ෂික ගාස්තු රහිතයි.
- ගනුදෙනු කිරීමේ සීමාව වැඩි කර ඇත.
- උපරිම මුදල් ප්‍රමාණයක් ආපසු ලබාගත හැක.
පුද්ගලික ණය
- සහනදායී පොලී අනුපාතයන් යටතේ පුද්ගලික ණයක් ලබා ගැනීමේ හැකියාව.
ඩිජිටල් බැංකු සේවා
- DFCC බැංකුවේ DFCC Virtual Wallet සහ (Online) බැංකු සේවා නොමිලේ.
- අපගේ නවතම ගනුදෙනු කිරීමේ යෙදුම DFCC PAY පහසුකම නොමිලේ.
- SMS සේවාව නොමිලේ.
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශන සේවාව නොමිලේ.
- සේවා ගාස්තු රහිතව බිල්පත් ගෙවීමේ පහසුකම.
DFCC MYSPACE ස්වයංක්‍රීය බැංකු සේවා
- දිවයින පුරා පිහිටි ඕනෑම DFCC හෝ LankaPay ATM යන්ත්‍රයකින් අමතර ගාස්තුවලින් තොරව මුදල් ගැනීමේ හැකියාව.
අමතර ප්‍රතිලාභ
- පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථාන සේවාව +94 11 235 0022 ඔස්සේ.
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- ගම ඇති DFCC බැංකු ශාඛාව වෙත ගොස් හෝ
- 011-2350000 අමතා DFCC Prestige පිළිබඳ වැඩි විස්තර ලබාගන්න.