සුදුසුකම්
සුදුසුකම්
- රජයේ, අර්ධ රජයේ හෝ හඳුනාගත් පුද්ගලික/ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු හෝ අධ්‍යාපන පරිපාලන සේවයේ විධායක / ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීයෙකු (I ශ්‍රේණිය, II ශ්‍රේණිය, III ශ්‍රේණිය හෝ විශේෂිත ශ්‍රේණියක) වීම
- ගුරුවරුන් සඳහා රු. 30,000 ක (මූලික+ස්ථාවර දීමනා) අවම මාසික වැටුපක්ද, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා රු. 50,000 ක (මූලික+ස්ථාවර දීමනා) අවම මාසික වැටුපක්ද ලැබීම
- සේවා ස්ථානයෙහි අවම වශයෙන් වසර 2ක සේවා කාලයක් සහිතව ස්ථීර සේවයේ නිරත වීම
- වයස අවුරුදු 18 සිට විශ‍්‍රාම ගැනීම දක්වා, විශ‍්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්වීම
ආපසු ගෙවීම
ආපසු ගෙවීම
- විශ‍්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්ව උපරිමය අවුරුදු 7ක ණය ආපසු ගෙවීමේ කාලයක් හිමිවේ.
ඔබේ වාරික මුදල ගණනය කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න (පුද්ගලික ණය කැල්කියුලේටරය)
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
අයදුම් පත‍්‍රය බාගත කර, සම්පූර්ණ කර, ඕනෑම DFCC ශාඛාවක් වෙත එය ඉදිරිපත් කරන්න, නැතිනම්, පහතින් දී ඇති විමසුම් පෝරමය සම්පූර්ණ කළ පසු අප විසින් ඔබ හා සම්බන්ධ වනු ඇත.
ණය සඳහා අයදුම් කිරීමට ඔබ කැමති ශාඛාවකට ද පැමිණිය හැකිය.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- අදාළ කොන්දේසි සහ නියමයන් පිළිගත් බව
- අයදුම්කරුගේ ජාතික හැඳුනුම් පතෙහි, රියැදුරු බලපත‍්‍රයෙහි හෝ විදේශ ගමන් බලපත‍්‍රයෙහි සහතික කළ පිටපතක්
- අදාළ වෘත්තීය ආයතනයෙන් හැඳින්වීමක් හෝ වෘත්තීය සුදුසුකමෙහි පිටපතක්, අදාළ වේ නම්
- වැටුප පවරන බවට සේවායෝජකයා විසින් නිකුත් කල ආයතන ලිපියක්. මෙම ලිපිය DFCC බැංකුවේ ආකෘතියට අනුව නිකුත් කල යුතු වේ
- පසුගිය මාස 3 හි වැටුප් පත‍්‍රිකා වල මුල්පිටපත් / සහතික කරන ලද වැටුප් පත‍්‍රිකා
- දැනට පියවීමට ඇති ණය ප‍්‍රමාණයන් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතන වෙතින් ලිඛිත තහවුරු කිරීම්
ඩිජිටල් බැංකුකරණය
ඩිජිටල් බැංකුකරණය
- DFCC වර්චුවල් වොලට්
- ඔන්ලයින් බෑංකින්
- විද්‍යුත් ප්‍රකාශන පහසුකම
- කෙටිපණිවුඩ (SMS) දැනුම්දීම්
- Chip තාක්ෂණය සමඟින් payWave සක්‍රීය ඩෙබිට් කාඩ්පත
පොලී අනුපාතය
පොලී අනුපාතය
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
- ඉතුරුම් සහ පුද්ගලික ණය පිළිබඳ අපගේ බ්ලොග් පිටුව කියවන්න.
- අපගේ ණය කැල්කියුලේටරය (Loan Calculator) පරීක්ෂා කරන්න
- අපගේ ශාඛාවකට හෝ ATM/CDM ස්ථානයකට පිවිසෙන්න
- නවතම ක්‍රෙඩිට් කාඩ් ප්රවර්ධනයන් පරීක්ෂා කරන්න
අප හා සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000
කාර්යාලීය වේලාවන් හි දී සහය සඳහා, කරුණාකර අමතන්න:
පුද්ගලික ණය පිළිබඳ ණය විශේෂඥයා
මෙෂාර පෙරේරා – 0777 339663
බස්නාහිර පළාත
දිලුක් හිමන්ත – 0772 309523
සමිත ජයතිලක – 0771 798854
සබරගමුව පළාත
ලලීන් රුබේරු – 0773 410083
ගයාන් පෙරේරා – 0756 832871
දකුණු පළාත
තුෂාර කැටකුඹුර – 0766 607580
සමීර සිල්වා – 0778 220822
මධ්‍යම පළාත
රසික රත්නායක – 0773 620526
සෞම්‍ය හේරත් – 0777 930376
වයඹ පළාත
වජිර රණසිංහ – 0777 111882
උතුරු මැද / නැගෙනහිර පළාත්
අයේෂ් පීරිස් – 0777 943711
උතුරු පළාත
කජානනසාරම – 0773 068976