DFCC Teachers’ Loan

DFCC Teachers’ Loan

රජයේ සහ පෞද්ගලික අංශයේ ගුරුවරුන් සඳහාම සැකසූ විශේෂිත පුද්ගලික ණය සැලසුම.

සුදුසුකම්

සුදුසුකම්

  • රජයේ, අර්ධ රජයේ හෝ හඳුනාගත් පුද්ගලික/ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු හෝ අධ්‍යාපන පරිපාලන සේවයේ විධායක / ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීයෙකු (I ශ්‍රේණිය, II ශ්‍රේණිය, III ශ්‍රේණිය හෝ විශේෂිත ශ්‍රේණියක) වීම
  • ගුරුවරුන් සඳහා රු. 30,000 ක (මූලික+ස්ථාවර දීමනා) අවම මාසික වැටුපක්ද, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා රු. 50,000 ක (මූලික+ස්ථාවර දීමනා) අවම මාසික වැටුපක්ද ලැබීම
  • සේවා ස්ථානයෙහි අවම වශයෙන් වසර 2ක සේවා කාලයක් සහිතව ස්ථීර සේවයේ නිරත වීම
  • වයස අවුරුදු 18 සිට විශ‍්‍රාම ගැනීම දක්වා, විශ‍්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්වීම

ආපසු ගෙවීම

  • විශ‍්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත්ව උපරිමය අවුරුදු 7ක ණය ආපසු ගෙවීමේ කාලයක් හිමිවේ.

ඔබේ වාරික මුදල ගණනය කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න (පුද්ගලික ණය කැල්කියුලේටරය)

අයදුම් කරන ආකාරය

අයදුම් පත‍්‍රය බාගත කර, සම්පූර්ණ කර, ඕනෑම DFCC ශාඛාවක් වෙත එය ඉදිරිපත් කරන්න, නැතිනම්, පහතින් දී ඇති විමසුම් පෝරමය සම්පූර්ණ කළ පසු අප විසින් ඔබ හා සම්බන්ධ වනු ඇත.

ණය සඳහා අයදුම් කිරීමට ඔබ කැමති ශාඛාවකට ද පැමිණිය හැකිය.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • අදාළ කොන්දේසි සහ නියමයන් පිළිගත් බව
  • අයදුම්කරුගේ ජාතික හැඳුනුම් පතෙහි, රියැදුරු බලපත‍්‍රයෙහි හෝ විදේශ ගමන් බලපත‍්‍රයෙහි සහතික කළ පිටපතක්
  • අදාළ වෘත්තීය ආයතනයෙන් හැඳින්වීමක් හෝ වෘත්තීය සුදුසුකමෙහි පිටපතක්, අදාළ වේ නම්
  • වැටුප පවරන බවට සේවායෝජකයා විසින් නිකුත් කල ආයතන ලිපියක්. මෙම ලිපිය DFCC බැංකුවේ ආකෘතියට අනුව නිකුත් කල යුතු වේ
  • පසුගිය මාස 3 හි වැටුප් පත‍්‍රිකා වල මුල්පිටපත් / සහතික කරන ලද වැටුප් පත‍්‍රිකා
  • දැනට පියවීමට ඇති ණය ප‍්‍රමාණයන් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතන වෙතින් ලිඛිත තහවුරු කිරීම්

ඩිජිටල් බැංකුකරණය

පොලී අනුපාතය

මෙවලම් සහ සහය

අප හා සම්බන්ධ වන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000

කාර්යාලීය වේලාවන් හි දී සහය සඳහා, කරුණාකර අමතන්න:

පුද්ගලික ණය පිළිබඳ ණය විශේෂඥයා

මෙෂාර පෙරේරා – 0777 339663

බස්නාහිර පළාත

දිලුක් හිමන්ත – 0772 309523

සමිත ජයතිලක – 0771 798854

සබරගමුව පළාත

ලලීන් රුබේරු – 0773 410083

ගයාන් පෙරේරා – 0756 832871

දකුණු පළාත

තුෂාර කැටකුඹුර – 0766 607580

සමීර සිල්වා – 0778 220822

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

සෞම්‍ය හේරත් – 0777 930376

වයඹ පළාත

වජිර රණසිංහ – 0777 111882

උතුරු මැද / නැගෙනහිර පළාත්

අයේෂ් පීරිස් – 0777 943711

උතුරු පළාත

කජානනසාරම – 0773 068976