විශේෂාංග සහ ප්රතිලාභ
විශේෂාංග සහ ප්රතිලාභ
- අපි ඔබ වෙනුවෙන් සහ ඔබට වඩාත්ම ගැළපෙන රක්ෂණ විසදුම් වඩාත් තරගකාරී අගයකට සොයාදෙන්නට කැපවන්නෙමු.
- කිසිම මුදල් අයකරගැනීමකින් තොරව බැංකුරක්ෂණ සහකරුවන්ගේ විශේෂඥ මගපෙන්වීම ඔබට ලැබෙනු ඇත.
- මුදල් ප්රතිලාභ ලබාගැනීමේදී ඔබ තනි නොවන අතර DFCC බැංකුව සහ ඔවුන්ගේ රක්ෂණ සහකරුවන් විසින් ඔබට අනුබලය ලබාදී සිදුවූ පාඩුවට ගැළපෙන වඩා හොදම වන්දිපූර්ණය ලබාදීමට කටයුතු කරයි.
- ශ්‍රී ලංකාවේ ඇති ඕනෑම රක්ෂණ සමාගමක් වෙතින් ඔබේ රක්ෂණ අවශ්‍යතාවය සපුරාදීමට අප කටයුතු කරයි.
- රක්ෂණය අලූත් කිරීමේදී කලින් දැනුම්දීම සිදුකරයි.
රථවාහන
රථවාහන
- පුද්ගලික මෝටර් රථ රක්ෂණ
- වෙළද වාහන රක්ෂණ
- මෝටර් බයිසිකල් රක්ෂණය
- වෙළද ඵලක රක්ෂණය
ගිනි සහ ඉංජිනේරු
ගිනි සහ ඉංජිනේරු
- පුද්ගලික වාසස්ථාන රක්ෂණ/නිවාස ගිනි රක්ෂණ
- ව්‍යාපාර ගිනි රක්ෂණ
- වැඩබිම් සහ යන්ත්‍ර
- ක්රොන්තාත්කරුවන්ගේ සියලූ අවදානම්
විවිධ
විවිධ
- නාම රක්ෂණය
- සංචාරක රක්ෂණ
- ශල්‍යකර්ම රක්ෂණ
- WCI සේවක හානිපූර්න රක්ෂණ
- සාමාන්‍ය අනතුරු රක්ෂණ
- සතීත්වය සහතික රක්ෂණ
නාවුක
නාවුක
- නාවුක ආනයන
- නාවුක අපනයන
- නාවුක භාණ්ඩ හුවමාරු
- ගුදම් රක්ෂණ
- නාවුක විවෘත රක්ෂණාවරණ