Hiflex පෞද්ගලික ණය

Hiflex පෞද්ගලික ණය

ඉහළ ස්ථාවර ආදායම් උපයන්නන් සඳහාම නිර්මාණය කර ඇති බැංකු අයිරා පහසුකම ද සහිතව එන පෞද්ගලික ණය යෝජනාවලියකි

සුදුසුකම්

සුදුසුකම්

  • අවම සමස්ථ ආදායම රුපියල් 250,000.00(මූලික+ස්ථාවර දීමනා+ අනෙකුත් ආදායම්වලින් 90%)
  • ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම් අතර සාමාජිකයෙකු සහ ආයතනවල ඉහළ පරිපාලන මණ්ඩල‍යේ සාමාජිකයෙකු සහ DFCC විසින් සහතික කළ ආයතනයක සාමාජිකයෙකු
  • වයස අවුරුදු 55 දක්වා හෝ සේව්‍යයා විසින් වයස අවුරුදු 60 දක්වා සේවා සහතිකයක් ලබාදුන්විට

බැංකු අයිරා පහසුකම්

  • උපරිමය – මාසික වැටුපෙන් 90% දක්වා

නැවත ගෙවීම් කාලය

අයදුම් කරන්නේ කෙසේද

  • ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.
  • ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • නිවැරදිව සම්පූර්ණ කළ ණය අයදුම්පත
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්
  • වැටුප් අනුයුක්ත කිරීමේ සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන්
    සේව්‍යයාගෙන් ලිපියක් හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්
  • බැංකුව වෙත ඔවුන්ගේ ඉපැයීම් යොමු කිරීමට සහතික වෙමින් අයදුම්කරු ඉදිරිපත් කරන ලිපිය
  • ආසන්න වැටුප් වාර්තා 03ක්. පසුගිය මාස 03ට අදාළව ලබාදෙන වැටුප් ලැබෙන විවිධ දීමනා සටහන් වී තිබිය යුතුය. මුල් වැටුප් වාර්තා සහ වටුප් වාර්තාවේ සහතික කළ පිටපත් ලබාදීම අනිවාර්යය වේ.
  • පසුගිය මාස 3 පුරා ජංගම/ඉතිරිකිරීමේ ගිණුම් ප්‍රකාශ 03ක්
  • ලිපිගොනු සක්ෂි ලෙස පෞද්ගලික සේවා සැපයීමෙන් ලබාගන්නා ආදායම්, කුලී සහ ලීසිං ආදායම් ආදී අමතර ආදායම්වල ලියකියවිල ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ.

ඩිජිටල් බැංකුකරණ

පොලී අනුපාතය

මෙවලම් සහ සහය

අප හා සම්බන්ධවන්න

කාර්යාල කාලය තුළ ඔබට සහයවීම සඳහා වෙන්වී සිටින සේවකයන් අමතන්න:

ඔබ වෙනුවෙන්ම කැපවූ පෞද්ගලික ණය විශේෂඥයන්

මෙශාරා පෙරේරා – 0777339663

බස්නාහිර පළාත

ඩිලුක් හිමන්ත – 0772 309523

පී. ගෙංගාතරන් – 0777 847585

සබරගමු පළාත

ධම්මික නානායක්කාර – 0777 717746

දකුණු පළාත

ටචිත් ඒෂාන් – 0772 951424

ඔෂධ ගුණතිලක – 0772 017657

ධනේෂ් දිසානායක – 0772 017664

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

බුද්ධික හේවාපතිරණ – 0773 050686

වයඹ පළාත

සුරංග සේනාරත්න – 0777 663199

ප්‍රසන්නජිත් අධිකාරී – 0772 017683

නැගෙනහිර පළාත

කපිල දිසානායක – 0774 156814

තාරක සම්පත් – 0773 685414

බාලසුබ්‍රමනියම් මුරලිදරන් – 0779 000871

උතුරු පළාත

ටියුඩර් ගොඩ්වින් – 0776 365807