විශේෂාංග සහ වාසි
විශේෂාංග සහ වාසි
- අවම තැන්පතු අගය – රු. 1000
- ගිණුමේ ශේෂය වර්ධනයවීමට සමගාමීව එහි පොළී අනුපාතය වර්ධනය වීමද සිදුවේ.
- පොළිය දෛනිකව ගණනය කිරීම සහ මාසිකව මුදල් බැරවේ.
- ගිණුමේ ශේෂයෙන් 90%ක් දක්වා වූ මුදල් ආපසු ලැබෙන ණය සේවා පහසුකම
- රටපුරා වීසා බලගැන්වූ 2300කට අධික ATM වලින් මුදල් ලබාගැනීම සදහා චිප්පත සහිත වීසා ඩෙබිට් කාඞ්පත
සුදුසුකම
සුදුසුකම
- ආයතන සහ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- ගිණුමක් විවෘත කිරීමට අන්තර්ජාලය හරහා අයදුම්කරන්න.
- අපේ ළ`ගම ඇති ශාඛාවට පැමිණෙන්න. – ඔබට ළ`ගම ශාඛාව පරීක්ෂා කරන්න.
- ක්ෂණික අංකයට අමතන්න. – 0112-350000
ඩිජිටල් බැංකුකරණ පහසුව
ඩිජිටල් බැංකුකරණ පහසුව
පොළී අනුපාතය
පොළී අනුපාතය
මෙවලම් සහ සහාය
මෙවලම් සහ සහාය
- ඉතුරුම් දිගුවේ ඇති අපේ බොලොග්ස් කියවන්න.
- අපගේ ගණක යන්ත්ර පිරික්සන්න.
- අපගේ ශාඛා/ATMs/CDMs ස්ථාන සොයාගන්න.
- නවතම කාඩ්පත් ප්රවර්ධනයන් පිරික්සන්න.