සුදුසුකම
සුදුසුකම
- සුදුසුකම් ලැබූ වෘත්තීයවේදීන්
- වයස අවුරුදු 18 සිට විශ්‍රාම ගැනීම දක්වා, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
- අවම ආදායම රුපියල් 100,000.00ක් සහ පෞද්ගලික අංශයෙන් උපයන ආදායම්
නැවත ගෙවීම් කාලය
නැවත ගෙවීම් කාලය
උපරිමය අවුරුදු 7ක් පුරා ණය නැවත ගෙවීම් කාලයක් හිමිවේ, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
අයදුම් කරන්නේ කෙසේද
අයදුම් කරන්නේ කෙසේද
- ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.
- ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැදිව සම්පූර්ණ කළ අයදුම්පත
- කොන්දේසි සහ නියමයන් පිළිගැනීම
- ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්
- අදාළ වෘත්තීය ක්ෂේත්‍රයක් මඟින් පිළිගැනීම් සහතිකය හෝ වෘත්තීය සුදුසුකම්වල පිටපත් ඉදිරිපත් කිරීම
- වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක් හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්
- සියලු පෞද්ගලික කාර්යන්ගෙන් සිදුකරන ඉපැයීම් DFCC බැංකුව වෙත යොමුකිරීමට අයදුම්කරු කැමැත්ත ප්‍රකාශකළ ලිපියක්
- ආසන්නතම වැටුප් වාර්තා (මුල්/ සහතික කළ පිටපත්) හෝ දීමනා වැටුප් වාර්තාවේ අන්තර්ගත වේ නම් අසන්නම වැටුප් වාර්තා 03 මුල්/සහතික කළ පිටපත් ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
- ආසන්නම මාස 03ක ජංගම/ ඉතිරිකිරීමේ ගිණුම් වාර්තා
- ලිපිගොනු සක්ෂි ලෙස පෞද්ගලික සේවා සැපයීමෙන් ලබාගන්නා ආදායම්, කුලී සහ ලීසිං ආදායම් ආදී අමතර ආදායම්වල ලියකියවිල ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ.
ඩිජිටල් බැංකුකරණ
ඩිජිටල් බැංකුකරණ
- DFCC ONE
- ඔන්ලයින් බෑංකින්
- විද්‍යුත් ගිණුම් සටහන්
- කෙටි පණිවිඩ තොරතුරු සේවා
- චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්
පොලී අනුපාතය
පොලී අනුපාතය
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
අප හා සම්බන්ධවන්න
අප හා සම්බන්ධවන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000
අවශ්‍ය සුදුසුකම්- පහත දැක්වේ.
අවශ්‍ය සුදුසුකම්- පහත දැක්වේ.
- 1.1 ගිණුම් ක්ෂේත්‍රය
- වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA)
- සහතිකලත් මුල්‍ය විශ්ලේෂණවේදීන් (CFA)
- ශ්‍රී ලංකාවේ වරලත් සහතිකහිමි ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA)
- ශ්‍රී ලංකාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන් (CMA)
- 1.2 වෛද්‍යවරුන්
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන්
- ශ්‍රි ලංකා පශූ වෛද්‍ය සංගමය
- ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය
- 1.3 ඉංජිනේරුවන්
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්
- ශ්‍රී ලංකා එ්කාබද්ධික ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජික
- තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්
- 1.4 නීතිවේදීන්
- ඇටර්නි බලය හිමි නීතිවේදීන්/ නීතිවේදීන්ගේ සංගමයේ සාමාජිකයන්
- 1.5 අලෙවිකරණ වෘත්තීයවේදීන්
- SLIM – ජ්‍යෙෂ්ඨ විධායක සහ ඊට ඉහළ ශ්‍රේණියේ පුද්ගලයන්
- CIM – ජ්‍යෙෂ්ඨ විධායක සහ ඊට ඉහළ ශ්‍රේණියේ පුද්ගලයන්
- 1.6 කතිකාචාර්යවරුන්
- රජයේ විශ්ව විද්‍යාලවල මහාචාර්ය/ කතිකාචාර්යවරුන්
- 1.7 ප්‍රභූ/ ප්‍රිමියර්/ප්‍රිමියර් ප්ලස්
- ග්‍රීන් චැනල් පාරිභෝගිකයෙකු ලෙස අවම මාස 6ක කාලයක් DFCC බැංකුවේ(ප්‍රභූ/ ප්‍රිමියර්/ප්‍රිමියර් ප්ලස්) සිය ගිණුම් පවත්වාගන්නා වැටුප් ලබන වෘත්තීයවේදියෙක්
- 1.8 තක්සේරුකරුවන්
- 1.9 මිණුම් නිලධාරීන්
- 1.10 වරලත් ගෘහනිර්මාණශිල්පීන්