රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට ලබාදෙන පෞද්ගලික ණය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට
ලබාදෙන පෞද්ගලික ණය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන්ට සඳහාම වි‍ශේෂයෙන් නිර්මාණය කළ ණය‍ යෝජනාවලියකි (GMOA)

සුදුසකම්

සුදුසකම්

  • වයස අවුරුදු 18 සිට විශ්‍රාම ගැනීම දක්වා, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
  • සීමාවාසික, ප්‍රාරම්භක ශ්‍රේණියේ වෛද්‍යවරුන්, ‍දෙක ශ්‍රේණියේ වෛද්‍යවරුන්, එක ශ්‍රේණියේ වෛද්‍යවරුන්, වෛද්‍ය පරිපාලක නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්

නැවත ගෙවීම

උපරිමය අවුරුදු 10ක් පුරා ණය නැවත ගෙවීම් කාලයක් හිමිවේ, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.

ණය වාරික ගණනය කිරීම පරීක්ෂා කිරීමට මෙතැන ක්ලික් කරන්න(පෞද්ගලික ණය ගණකය)

අයදුම් කරන්නේ කෙසේද

ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.

ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත.
  • කොන්දේසි සහ නියමයන් පිළිගැනීම.
  • වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක් ‍හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්.
  • සියලු පෞද්ගලික කාර්යන්ගෙන් සිදුකරන ඉපැයීම් DFCC බැංකුව වෙත යොමුකිරීමට අයදුම්කරු කැමැත්ත ප්‍රකාශකළ ලිපියක්
  • වෛද්‍ය සභාවෙන් හඳුනාගැනීම සහතික කළ ලිපියක් සහ සේව්‍යා විසින් වෛද්‍යවරයාගේ ශ්‍රේණිය සහතික කරන ලිපියක්.
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
  • ලිපිගොනු සක්ෂි ලෙස පෞද්ගලික සේවා සැපයීමෙන් ලබාගන්නා ආදායම්, කුලී සහ ලීසිං ආදායම් ආදී අමතර ආදායම්වල ලියකියවිල ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ.

ඩිජිටල් බැංකුකරණ

  • DFCC වොලට්
  • ඔන්ලයින් බෑංකින්
  • විද්‍යුත් ගිණුම් සටහන්
  • කෙටි පණිවිඩ තොරතුරු සේවා
  • චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්

පොලී අනුපාතය

  • පොලී අනුපාතය පිරික්සන්න

 

මෙවලම් සහ සහය

  • ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ ‍බ්ලොග් ලිපි කියවන්න
  • අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න
  • ශාඛා/ATMs/CDM සොයාගන්න
  • නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනයන් පිරික්සන්න

අප හා සම්බන්ධවන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000