රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට ලබාදෙන පෞද්ගලික ණය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට
ලබාදෙන පෞද්ගලික ණය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන්ට සඳහාම වි‍ශේෂයෙන් නිර්මාණය කළ ණය‍ යෝජනාවලියකි (GMOA)

සුදුසකම්

සුදුසකම්

  • උපරිම වයස අවුරුදු 60ක් (විශේෂඥ වෛද්‍යවරුන් සහ ‍ශල්‍ය වෛද්‍යවරුන් සඳහා වයස අවුරුදු 63 දක්වා)
  • සීමාවාසික, ප්‍රාරම්භක ශ්‍රේණියේ වෛද්‍යවරුන්, ‍දෙක ශ්‍රේණියේ වෛද්‍යවරුන්, එක ශ්‍රේණියේ වෛද්‍යවරුන්, වෛද්‍ය පරිපාලක නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්
  • අවම ආදායම රුපියල් 30,000.00(මූලික+ස්ථාවර දීමනා+ විවිධ දීමනා+ විවිධ දීමනා = මාස තුනක ලැබීම් අගයේ සාමාන්‍යයෙන් 75%ක් දක්වා)

නැවත ගෙවීම් කාලය

වයස අවුරුදු 60 වනතුරු සමාන මාසික වාරික ගෙවීමකට යටත්ව උපරිම ණය ගෙවීම් කාලය වසර 7ක් දක්වා වේ (ඔබේ ණය ප්‍රමාණය සහ පොලියේ එකතුව ස්ථීර කොටස් ලෙස ගෙවීමක දී)

විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් වයස අවුරුදු 63 දක්වා උපරිමයකට යා හැක.

ණය වාරික ගණනය කිරීම පරීක්ෂා කිරීමට මෙතැන ක්ලික් කරන්න(පෞද්ගලික ණය ගණකය)

අයදුම් කරන්නේ කෙසේද

ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.

ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත.
  • කොන්දේසි සහ නියමයන් පිළිගැනීම.
  • වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක් ‍හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්.
  • සියලු පෞද්ගලික කාර්යන්ගෙන් සිදුකරන ඉපැයීම් DFCC බැංකුව වෙත යොමුකිරීමට අයදුම්කරු කැමැත්ත ප්‍රකාශකළ ලිපියක්
  • වෛද්‍ය සභාවෙන් හඳුනාගැනීම සහතික කළ ලිපියක් සහ සේව්‍යා විසින් වෛද්‍යවරයාගේ ශ්‍රේණිය සහතික කරන ලිපියක්.
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
  • ලිපිගොනු සක්ෂි ලෙස පෞද්ගලික සේවා සැපයීමෙන් ලබාගන්නා ආදායම්, කුලී සහ ලීසිං ආදායම් ආදී අමතර ආදායම්වල ලියකියවිල ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ.

ඩිජිටල් බැංකුකරණ

  • DFCC වොලට්
  • ඔන්ලයින් බෑංකින්
  • විද්‍යුත් ගිණුම් සටහන්
  • කෙටි පණිවිඩ තොරතුරු සේවා
  • චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්

පොලී අනුපාතය

  • පොලී අනුපාතය පිරික්සන්න

 

මෙවලම් සහ සහය

  • ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ ‍බ්ලොග් ලිපි කියවන්න
  • අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න
  • ශාඛා/ATMs/CDM සොයාගන්න
  • නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනයන් පිරික්සන්න

අප හා සම්බන්ධවන්න

සතියේ දින 7 සහ පැය 24 පුරාම විවෘත ක්ෂණික ඇමතුම් අංකය – 011235000

කාර්යාල කාලය තුළ ඔබට සහයවීම සඳහා වෙන්වී සිටින සේවකයන් අමතන්න.

ඔබ වෙනුවෙන්ම කැපවූ පෞද්ගලික ණය විශේෂඥයන්

මෙශාරා පෙරේරා – 0777339663

බස්නාහිර පළාත

ඩිලුක් හිමන්ත – 0772 309523

පී. ගෙංගාතරන් – 0777 847585

සබරගමු පළාත

ධම්මික නානායක්කාර – 0777 717746

දකුණු පළාත

ටචිත් ඒෂාන්- 0772 951424

ඔෂධ ගුණතිලක – 0772 017657

ධනේෂ් දිසානායක – 0772 017664

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

බුද්ධික හේවාපතිරණ – 0773 050686

වයඹ පළාත

සුරංග සේනාරත්න – 0777 663199

ප්‍රසන්නජිත් අධිකාරී – 0772 017683

නැගෙනහිර පළාත

කපිල දිසානායක – 0774 156814

තාරක සම්පත් – 0773 685414

බාලසුබ්‍රමනියම් මුරලිදරන් – 0779 000871

උතුරු පළාත

ටියුඩර් ගොඩ්වින් – 0776 365807