DFCC Pinnacle

DFCC Pinnacle

සාර්ථකත්වයේ ඉහළට ළඟාවීම වෙනුවෙන් ඔබව අසීමිත වූ මූල්‍ය අත්දැකීමක් සමඟින් DFCC Pinnacle වෙත සාදරයෙන් පිළිගනිමු. DFCC Pinnacle යනු නවීනතම මෙන්ම සුවිශේෂී බැංකු අත්දැකීමක් වන අතර, එමගින් පෞද්ගලික මෙන්ම විවිධත්වයකින් යුතු සේවාවන් රැසක් සමඟින් ඔබව සාර්ථකත්වයේ ඉහළටම යාමට විවිධ අවස්ථාවන් හිමිකර දී ඇත.

Hi, I am Shera Hassen

Head of Pinnacle

We take great pleasure in inviting you to become a Pinnacle client at DFCC Bank PLC, and enjoy the Pinnacle banking facilities, rewards, and high level of service experience. Pinnacle Banking is an exclusive membership that offers a range of private banking products and services to suit your requirements with exceptional portfolio and relationship management.

Our multidisciplinary team of professionals with commercial banking expertise and synergies of our financial services group enable us to offer innovative and seamless banking and other financial solutions on capital markets, wealth management, insurance and estate planning and legal services to support both local and offshore clientele.

We extensively study your portfolio to provide customized financial solutions to best suit your requirements and assure that your journey with us will continue to be rewarding and renowned. With presence over 139 branch network across the Island you have access to transact smoothly and conveniently supported by the specialized dedicated Pinnacle team.

Click to see Pinnacle Center RMs

DFCC Pinnacle හි විශේෂත්වය සහ ප්‍රතිලාභ

DFCC Pinnacle හි විශේෂත්වය සහ ප්‍රතිලාභ

ඔබගේ සේවාවන් සැපයීම වෙනුවෙන් කැපවූ අපගේ බැංකු ශාඛා වලදී ඔබටම වෙන්වූ අපගේ සම්බන්ධතා කළමනාකාරවරයෙකු මාර්ගයෙන් පෞද්ගලික තලයේ සේවාවක් සැපයීම DFCC Pinnacle හි අරමුණයි. මෙම සේවාව ඔස්සේ පාරිභෝගිකයකු ලෙස ඔබට සුවිශේෂී පහසුකම් සහ ප්‍රතිලාභ සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් අප සතුටට පත්වෙමු.

ආරම්භක තැන්පතු මුදලකින් තොරව ඔබ කැමති ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න.

ජංගම ගිණුම

  • සන්නම් නාම සහිත චෙක් පොත් ජීවිත කාලය පුරාම නොමිලේ ලබා දීම.
  • ආරම්භක තැන්පතු අවශ්‍ය නොවේ.
  • ගිණුම සඳහා අවම ශේෂයක් අවශ්‍ය නොවේ.
  • ගිණුම් අතර ස්වයංක්‍රීය මුදල් කළමනාකරන හැකියාව.

*ආරම්භක තැන්පතුවකින් තොරව විවෘත කරන ඕනෑම ගිණුමකට දින 30 ක් ඇතුළත අරමුදල් සැපයිය යුතුය.

ඩෙබිට් කාඩ්

  • අනුපූරක සන්නම් නාම සහිත ඩෙබිට් කාඩ්පත නොමිලේ ලබා ගත හැකිය.
  • POS ගනුදෙනු සීමාව රු. 200,000 / – ක් දක්වා වැඩිකර ඇත.
  • දිනකට මුදල් ආපසු ගැනීමේ සීමාව රු. 200,000 / – ක් දක්වා වැඩිකර ඇත.
ඕනෑම DFCC බැංකුවකින් හෝ Lanka pay ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඔස්සේ නොමිලේ මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව.

ක්‍රෙඩිට් කාඩ්

  • අසීමිත ප්‍රතිලාභ සහිත Pinnacle Infinite ක්‍රෙඩිට් කාඩ්පත නොමිලේ ලබා දීම.
  • ඉන්ධන, ආපනශාලා, විදේශ වියදම්, සේවා සැපයුම්කරු වෙත සෘජුවම කරනු ලබන උපයෝගිතා බිල්පත් ගෙවීම් සහ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා 3% ක මුදල් ආපසු දීමනාවක්. (අමතර මුදල් ආපසු ලබා දීම සඳහා අදාළ ගනුදෙනු අදාළ වෙළඳ කාණ්ඩ යටතේ සිදු කලයුතු බව කරුණාවෙන් සලකන්න)
  • මාස 6ක වාරික සැලැසුමකට අනුව සිදුවන රු 25000 /- සිට 200,000 /- දක්වා වන ඕනෑම ගනුදෙනුවක් පොලිය අය නොකෙරේ.
  • සෑම වියදමක් සඳහාම 1% ක මුදල් ආපසු.
  • ‘Lounge Key’’ මගින් ලොව පුරා ඕනෑම ගුවන් තොටුපල විවේකාගාරයකට වසරකට දෙවරක් නොමිලේ ඇතුළුවීමේ අවස්ථාව.
  • Visa Concierge සේවාව – වැඩි විස්තර සඳහා පිවිසෙන්න.
  • 0% පොලී ගෙවීමේ සැලැස්මක් සහිත ජාත්‍යන්තර වෛද්‍ය රක්ෂණය.
  • DFCC Pinnacle Infinite ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කර නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේදී සංචාරක රක්ෂණයක් හිමි වේ.
  • AIA රක්ෂණය – පළමු වසර සඳහා වාරික සැලැස්ම සඳහා පොළිය 0% ක් සහ සෞඛ්‍ය ආරක්ෂණ සහ ස්මාර්ට් බිල්ඩර් වාර්ෂිකව ගෙවීම සඳහා 5% ක මුදල් ආපසු ගෙවීම.

නොමිලේ ඩිජිටල් බැංකු පහසුකම්

  • ඔබගේ සියලු ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩ මගින් දැනුම්දීම.
  • මාසිකව විද්‍යුත් ප්‍රකාශන ලබා දීම.
  • විද්‍යුත් බැංකු පහසුකම් සඳහා ප්‍රවේශය.
  • DFCC Virtual Wallet සඳහා ප්‍රවේශය.
  • DFCC Virtual Wallet භාවිතයෙන් අමතර ගාස්තු රහිතව අත්‍යවශ්‍ය බිල් ගෙවීමේ හැකියාව.

අමතර ප්‍රතිලාභ

  • DFCC Pinnacle පාරිභෝගිකයින් සඳහා 24X7 ඇමතුම් මධ්‍යස්ථානයක් (011 235 0011).
  • Boardroom භාවිත කිරීමේ පහසුකම.
  • Margin Trading පහසුකම.

සුදුසුකම්

පහත සඳහන් නිර්ණායකයන් අතුරින් එකක් සම්පූර්ණ කිරීමෙන් ඔබට DFCC Pinnacle විසින් පිරිනමනු ලබන විශේෂාංග සහ ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව ඇත.

  • රු. 450,000 / – ක අවම මාසික ශුද්ධ ආදායමක් DFCC ගිණුමකට ප්‍රේෂණය විය යුතුයි.
  • ශ්‍රී ලංකාවේ රුපියල් වලින් හෝ එම මුදලට සමාන විදේශීය මුදල් වලින් රු. 10,000,000 / – ක තැන්පතුවක් තිබිය යුතුයි.
  • උකස් වටිනාකම රු. 25,000,000 / – ඉක්මවූ වත්කම්.
  • පවුල – කාලත්‍රයාට රු 5,000,000 කට වැඩි තැන්පතු තිබීම.

අයදුම් කලයුතු අයුරු

අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 හි ඇති DFCC Pinnacle බැංකු මධ්‍යස්ථානයට පිවිසෙන්න. නැතහොත් වැඩි විස්තර සඳහා 0112 350011 අමතන්න.

නියමයන් සහ කොන්දේසි

DFCC Pinnacle Walkthrough