වේගවත් පෞද්ගලික ණය

වේගවත් පෞද්ගලික ණය

රජයේ සහ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ සේවකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙම විශේෂ ණය සැළසුම් නිර්මාණය කරතිබේ.

සුදුසුකම්

සුදුසුකම්

  • රජයේ හෝ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ සේවය කළ යුතුය
  • සේවයේ ස්ථීරත්වය මත සහ සේවය කරන අංශය මත වයස අවුරුදු 55 දක්වා හෝ 60 දක්වා
  • වසරක අඛණ්ඩ සේවාවක් සහිතව සේවයේ ස්ථීර වී තිබීම
  • අවම ආදායම රුපියල් 50000ක් ( මූලික + ස්ථාවර දීමනා)

නැවත ගෙවීම

උපරිම නැවත ගෙවීම් කාලය – වයස් සීමාව අවුරුදු 55ට යටත්ව මාසික වාරික ගෙවීම් කාලය වසර 5ක් දක්වා(ඔබේ ණය ප්‍රමාණය සහ පොලියේ එකතුව ස්ථීර කොටස් ලෙස ගෙවීමක දී)

අයදුම් කරන්නා අවුරුදු 55ක් ඉක්මවා තිබේනම් සේව්‍යයා විසින් එම සේවකයාව කෙතෙරම් කාලයක් සේවය තබාගන්නේ දැයි සහතික කළ ලිපියක් බැංකුව වෙත ලබාදිය යුතුය.

ණය වාරික ගණනය කිරීම පරීක්ෂා කිරීමට මෙතැන ක්ලික් කරන්න(පෞද්ගලික ණය ගණකය)

අයදුම් කරන්නේ කෙසේද

ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.

ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • නිවැරදිව සම්පූර්ණ කළ ණය අයදුම්පත
  • කොන්දේසි සහ නියමයන් පිළිගැනීම
  • වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක් ‍හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
  • ආසන්නම වැටුප් වාර්තාවක් (මුල්පිටපත/සහතික කළ පිටපතක්)

ඩිජිටල් බැංකුකරණ

  • DFCC වොලට්
  • ඔන්ලයින් බෑංකින්
  • විද්‍යුත් ගිණුම් සටහන්
  • කෙටි පණිවිඩ තොරතුරු සේවා
  • චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්

පොලී අනුපාතය

  • පොලී අනුපාතය පිරික්සන්න

 

මෙවලම් සහ සහය

  • ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ ‍බ්ලොග් ලිපි කියවන්න
  • අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න
  • ශාඛා/ATMs/CDM සොයාගන්න
  • නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනයන් පිරික්සන්න

අප හා සම්බන්ධවන්න

සතියේ දින 7 සහ පැය 24 පුරාම විවෘත ක්ෂණික ඇමතුම් අංකය – 011235000

කාර්යාල කාලය තුළ ඔබට සහයවීම සඳහා වෙන්වී සිටින සේවකයන් අමතන්න.

ඔබ වෙනුවෙන්ම කැපවූ පෞද්ගලික ණය විශේෂඥයන්

මෙශාරා පෙරේරා – 0777339663

බස්නාහිර පළාත

ඩිලුක් හිමන්ත – 0772 309523

පී. ගෙංගාතරන් – 0777 847585

සබරගමු පළාත

ධම්මික නානායක්කාර – 0777 717746

දකුණු පළාත

ටචිත් ඒෂාන්- 0772 951424

ඔෂධ ගුණතිලක – 0772 017657

ධනේෂ් දිසානායක – 0772 017664

මධ්‍යම පළාත

රසික රත්නායක – 0773 620526

බුද්ධික හේවාපතිරණ – 0773 050686

වයඹ පළාත

සුරංග සේනාරත්න – 0777 663199

ප්‍රසන්නජිත් අධිකාරී – 0772 017683

නැගෙනහිර පළාත

කපිල දිසානායක – 0774 156814

තාරක සම්පත් – 0773 685414

බාලසුබ්‍රමනියම් මුරලිදරන් – 0779 000871

උතුරු පළාත

ටියුඩර් ගොඩ්වින් – 0776 365807