Supreme Vaasi ඉතුරුම් ගිණුම

Supreme Vaasi ඉතුරුම් ගිණුම

ඔබ Supreme Vaasi ඉතුරුම් ගිණුමක් විවෘතකළ විට මෙම ඉතුරුම් ගිණුම මගින් වැඩි ප‍්‍රතිලාභයක් ලබාගැනීම සදහා ආකර්ශනීය පොළී අනුපාතයක් ඔබට හිමිවේ.

විශේෂාංග සහ වාසි

විශේෂාංග සහ වාසි

  • අවම තැන්පතු අගය – රු.5000.
  • ආකර්ශනීය පොළී අනුපාතය – ගිණුමේ පොළිය නිර්මාණයවීමට අවශ්‍ය අවම අගය දිගටම පවත්වාගන්නා ඉතුරුම් සදහා ආකර්ශනීය ඉහළ පොළී අනුපාතයක් ලබාදීම සහතිකයි.
  • DFCC ATM වලින් මුදල් ආපසු ගැනීමේ අවස්ථාව සහ දිවයින පුරා පිහිටි වීසා සක‍්‍රීය කර ඇති 2300කට වැඩි ATM වලින් මුදල් ආපසු ගැනීමේ හැකියාව.

සුදුසුකම

  • ආයතන සහ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණ පහසුව

පොළී අනුපාතය

මෙවලම් සහ සහාය