Xtreme Saver ගිණුම

Xtreme Saver ගිණුම

ඔබේ ගිණුම සමග ශ‍්‍රී ලංකා රුපියල්, ඇමරිකානු ඩොලර් සහ අනෙකුත් මුදල් ඒකක වලින් සිදුකරන ඕනෑම ඉතුරු කිරීමකටම ඉහළ පොලී අනුපාතයක් ලබාගන්න.

විශේෂාංග සහ වාසි

විශේෂාංග සහ වාසි

  • අවම තැන්පතු අගය – රු.5000
  • ප‍්‍රතිලාභ ලබාගැනීමේ දී මූල්‍ය තැන්පතුවේ සැබෑ අගය කිසිවිටකවත් පාඩුවක් සිදුනොවන ආකාරයෙන් දින 7 පුරාම ශ‍්‍රී ලංකා අන්තර් බැංකු දීමනා අනුපාතයට අනූව (SLIBOR) සහ සතියෙන් සතිය අගය නැවත ගණනය කිරීම මගින් ඉහළ පොලී අනුපාතයක් ලබාදීම සහතික කරතිබේ.
  • පුද්ගලයන් සහ ආයතන සදහා ඇති වඩාත් සාර්ථක ඉතුරුම් ගිණුමක් ලෙස මෙම ගිණුම හැදින්විය හැක.
  • දිනය අවසානයේ ඇති ශේෂය පදනම් කරගෙන දිනපතා පොළී අනුපාතය ගණනය කිරීම සිදුකරන අතර මාසිකව පොළිය ගිණුමට බැර වේ.
  • පුද්ගලයින් සඳහා එක්ස්ට‍්‍රීම් සේවර් විදේශ මුදල් ගිණුම් පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA) යටතේ විවෘත කළ යුතු අතර ව්‍යාපාර සඳහා විදේශීය මුදල් ගිණුම් ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (BFCA) යටතේ විවෘත කළ යුතුය.

සුදුසුකම

  • ආයතන සහ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණ පහසුව

පොළී අනුපාතය

මෙවලම් සහ සහාය