
පාරිභෝගිකයන්ට නිතර ඇතිවන ගැටළු
අප නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට සවිස්තරාත්මක පිළිතුරු සපයයි
අප නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට සවිස්තරාත්මක පිළිතුරු සපයයි
ඩී.එෆ්.සී.සී වර්චුල් වොලට් යනු මුදල් රහිත සහ කාඩ්පත් රහිත ක්‍රමයක් වන අතර එමඟින් ඔබේ ජංගම උපාංගය භාවිතයෙන් එදිනෙදා මූල්‍ය හා මූල්‍ය නොවන ගනුදෙනු ඕනෑම වේලාවක ලියාපදිංචි ගාස්තුවක් නොමැතිව සිදු කළ හැකිය.
පහත ක්‍රම හරහා ඔබට DFCC වර්චුවල් වොලට් සඳහා ලියාපදිංචි විය හැකිය.
හර කාඩ්පත හරහා
1. වර්චුවල් වොලට් යෙදුම බාගත කරගන්න.
2. "හර කාඩ්පත සම්බන්ධ කරවීම" විකල්පය තෝරන්න.
3. ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.
4. ඉලක්කම් 16 කින් යුත් හර කාඩ්පත් අංකය ඇතුළත් කරන්න.
5. ඔබගේ හර කාඩ්පත් PIN අංකය ඇතුළත් කරන්න.
ඉහත විස්තර සත්‍යාපනය කළ පසු, ඔබට ලබා දී ඇති ජංගම දුරකථන අංකයට OTP අංකයක් ලැබෙනු ඇත.
6. OTP අංකය ඇතුලත් කරන්න, ඇතුලත් කළ OTP අංකය වලංගු වේ නම්, ඔබේ වර්චුවල් වොලට් ගිනුම නිර්මාණය වන අතර ආරම්භක පිවිසුම් PIN අංකය ඔබගේ ජංගම දුරකථන අංකයට යවනු ලැබේ. "
දැන් ඉල්ලුම් කරන්න විකල්පය හරහා
1. වර්චුවල් වොලට් යෙදුම බාගත කරගන්න.
2. "දැන් ඉල්ලුම් කරන්න" විකල්පය තෝරන්න.
3. ඔබගේ ජංගම දුරකථන අංකය සහ ඔබේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරන්න.
4. "ඊළඟ" මත ක්ලික් කර විස්තර පුරවන්න.
අයදුම්පත තෝරාගත් ශාඛාව වෙත යොමු කරනු ලබන අතර බැංකු නිලධාරියෙකු ඔබ හා සම්බන්ධ වනු ඇත.
ඔබ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු නම්, මෙම යෙදුමට සහය දක්වන ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති සහ ඕනෑම දේශීය සේවා සැපයුම්කරුවෙකුගෙන් ජංගම සම්බන්ධතාවයක් තිබේ නම් ඔබට ඉල්ලුම් කළ හැකිය.
නැත, ඔබ අපගේ සුදුසුකම් නිර්ණායක සපුරාලීම ප්‍රමාණවත් වේ. කරුණාකර අපගේ වෙබ් අඩවිය බලන්න.
අයිෆෝන් හෝ අයිපෑඩ් - iOS - iOS 7 සහ ඊට ඉහළ හා ඇන්ඩ්‍රොයිඩ් 4.4 (KIT KAT) සහ ඊට වැඩි
ඇන්ඩ්‍රොයිඩ් උපාංගවල සඳහා Play Store වෙතින් හා ඇපල් උපාංගවලට සඳහා App Store වෙතින් යෙදුම බාගත කළ හැකිය
ඔව්. එය මුලුමනින්ම නොමිලේ ලබා දේ
දැනට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ
නැත
ඔබට කෙටි පණිවුඩයක් හරහා ලියාපදිංචි තහවුරු කිරීම ලැබුණු පසු, කරුණාකර +94 11 2350000 අංකයෙන් අපගේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න
- තෝරාගත් වෙළඳ අලෙවිසැල්වල සහ ඔන් ලයින් වෙළෙන්දන්ගෙන් ලබාගත් භාණ්ඩ හා සේවා සඳහා ගෙවන්න - වෙනත් ලියාපදිංචි වර්චුල් වොලට් වෙත මුදල් යැවීම හා ඒවාගෙන් මුදල් ලබාගැනීම - උපයෝගිතා බිල්පත් හා ඔබේ DFCC ක්‍රෙඩිට් කාඩ්පත ගෙවීම් සඳහා කිරීම - බැංකු ගිණුම් වෙත මුදල් යැවිම සහ ඉන් මුදල් ලබා ගැනීම - සඳුදා සිට සිකුරාදා දක්වා විවෘතව තබන වේලාවන් තුළ ඕනෑම ඩීඑෆ්සීසී ශාඛා කවුන්ටරයකින් ටොප්-අප් කරගත හැක
- එෆ්.සී.සී වර්චුල් වොලට් පහසුකම හා සම්බන්ධිත DFCC බැංකු ගිණුමෙන් අරමුදල් එකතු කිරීමෙන් - වෙනත් එෆ්.සී.සී වර්චුල් වොලට් ගිණුමකින් මුදල් ලබා ගැනීම - සඳුදා සිට සිකුරාදා දක්වා විවෘත කරන වේලාවන්හිදී ඕනෑම ඩීඑෆ්සීසී ශාඛා කවුන්ටරයකින් සෘජුවම මුදල් තැන්පත් කිරීමෙන්
ඔව් රු. 400,000.00
මේ මොහොතේ සියලුම ගනුදෙනු නොමිලේ ලබා දෙන අතර ගනුදෙනු වර්ගය අනුව ගාස්තු අදාළ විය හැකිය. (මෙම ගාස්තුව වරින් වර වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.)
Transaction Type | Maximum Per Transaction Value (Rs.) | Per Day Transaction Limit (Rs.) | Per Day Transaction Count |
---|---|---|---|
Return to Bank Account | 400,000.00 | 400,000.00 | 100 |
Transfer(within DFCC) | 2,500,000.00 | 5,000,000.00 | 100 |
Transfer(within Own Accounts) | 5,000,000.00 | 5,000,000.00 | 100 |
Transfers (Other Bank) | 1,000,000.00 | 5,000,000.00 | 25 |
DFCC Credit Card Payments | 1,000,000.00 | 1,000,000.00 | 10 |
Bill Payments - Union Life Insurance | 250,000.00 | 250,000.00 | 10 |
Bill Payments - AIA | 250,000.00 | 250,000.00 | 10 |
Bill Payments - Other Utilities | 250,000.00 | 500,000.00 | 10 |
Bill Payments - Other Bank Credit Card Settlements | 1,000,000.00 | 5,000,000.00 | 25 |
Bill Payments – Acuity Stock Brokers | 2,500,000.00 | 5,000,000.00 | 10 |
Bill Payments - Ceypetco Pertroleum Corporation | 2,500,000.00 | 5,000,000.00 | 10 |
(Please note that these limits are subject to change from time to time.)
ඔව්. ඔබට ඕනෑම ක්‍රියාකාරී ජංගම දුරකථන සම්බන්ධතාවයක් සමඟ ලියාපදිංචි විය හැකිය.
ජංගම සම්බන්ධතාවය ඔබේ නමින් ලියාපදිංචි කර ඇත්නම් ඔබට පසුම්බි කිහිපයක් ලියාපදිංචි කර භාවිතා කළ හැකිය
PIN අංකය යළි සැකසිම සඳහා ඔබට ළඟම ඇති ශාඛාවට නිසි ලෙස අත්සන් කළ ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
ආරක්ෂක පියවරක් ලෙස එකම පරිශීලක හඳුනාගැනීම් සහිත බහු පිවිසුම් පද්ධතිය වළක්වයි.
ආරක්ෂාව හේතුවෙන් යෙදුම නිශ්චිත කාලයක් සඳහා භාවිතා නොකළහොත් ඉවත් වේ.
ඒ බව බැංකුවට ලිඛිතව දැනුම් දිය යුතු අතර එවිටපැරණි අංකය සමඟ සාදන ලද ඩීඑෆ්සීසී වර්චුල් වොලට් ගිණුම අක්‍රිය කරනු ලැබේ. නව අංකයක් සහිත ඩීඑෆ්සීසී වර්චුල් වොලට් ගිණුමක් ලබා ගැනීම සඳහා සිම් හිමිකාරිත්වය තහවුරු කිරීම සමඟ නව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
ඔබගේ ඩීඑෆ්සීසී වර්චුල් වොලට් ගිණුම PIN අංකයකින් සුරක්ෂිත කර ඇති බැවින් ඉහළ අවදානමක් නොමැත. කෙසේ වෙතත්, පූර්වාරක්ෂාව පියවරක් ලෙස ඔබේ ප්‍රොෆය්ල් එක අක්‍රිය කිරීම සඳහා +9411 2350 000 අංකයෙන් බැංකුව අමතන්න.
ඔබගේ ජංගම උපාංගයට අනවසරයෙන් ප්‍රවේශ වීම වළක්වා ගැනීම සඳහා දුරකථන අගුලක් තිබීම (මුරපද අගුල වඩාත් සුදුසුය) නිර්දේශ කෙරේ. පිවිසුම් අක්තපත්‍රවල ආරක්ෂාව සහතික කිරීම සඳහා, ඩීඑෆ්සීසී වර්චුල් වොලට් PIN අංකය කිසිවෙකු සමඟ බෙදා නොගත යුතුය.
ඔබට කිසියම් උපකාරයක් අවශ්‍ය නම් + 9411-2350000 අංකයෙන් ඩීඑෆ්සීසී බැංකුවේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
ගනුදෙනුවක් සැකසූ පසු අත්හිටුවිය නොහැක. කරුණාකර 9411-2350000 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න. ආරවුලක් ඇත්නම් බැංකුව ඒ පිළිබඳව කල්තියා සොයා බලනු ඇත.
ඔබ කිසියම් අසාමාන්‍ය ගනුදෙනුවක් හඳුනා ගන්නේ නම් කරුණාකර 9411-2350000 අංකයෙන් අපගේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානයට අමතන්න. එවිට බැංකුව ඔබව සම්බන්ධ කරගනු ඇත.
සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු වේලාවන් තුළ අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටරයෙන් ඔබේ ඩීඑෆ්සීසී වර්චුවල් වොලට් ගිණුමට මුදල් තැන්පත් කළ හැකිය. නැතහොත් වෙනත් ඩීඑෆ්සීසී ඩීඑෆ්සීසී වර්චුවල් වොලට් භාවිතා කරන්නෙකුගෙන් “මුදල් යවන්න” විකල්පය හරහා කෙලින්ම මුදල් ලබා ගත හැකිය.
ඔව්. වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය www.dfcc.lk වෙත පිවිසෙන්න. නැතිනම් ඔබට ඩීඑෆ්සීසී වර්චුල් වොලට් අයදුම්පතේ අනෙක් පස බලන්න.
ඔව්, ගිණුම සඳහා මෙහෙයුම් උපදෙස් එයට ඉඩ සපයා දෙනු ඇත.