සාමාන්‍ය ණය සැළසුම්
සාමාන්‍ය ණය සැළසුම්
- උපරිම ණය අගය – රුපියල් මිලියන 25
- වාර්ෂික පොලී අනුපාතය – 8%
- ණය නැවත ගෙවීම් කාලය – වසර 5ක් උපරිම මාස 6ක දීර්ඝ කිරීමේ කාලයකට යටත්ව
සුදුසුකම් ලබන ව්‍යාපෘති
සුදුසුකම් ලබන ව්‍යාපෘති
- නව සහ නව නිපැයුම් ව්‍යාපෘති
- අපනයන සම්බන්ධ ව්‍යපෘති
- වෘත්තීය අවස්ථා ජනනය කරන ව්‍යාපෘති
- නව්‍යකරණ
- පශු සම්පත් සහ කෘෂි කාර්මික ව්‍යාපෘති