නිවාස ණය ගණකය

මෙය ඉතා සරල ගණකයක් වන අතර මෙමඟින් ඔබ තෝරාගන්නා ගෙවීම් ක්‍රමවේදය සහ පොලී අනුපාතයට අනූව නැවත ගෙවිය යුතු තක්සේරු කළ වාරිකය ‍සොයාගැනීමට උදව් වේ. මෙම ගණකය මඟින් ඔබේ වර්තමාන/අනාගත ආදායම් පදනම් කරගෙන ඔබේ නැවත ගෙවීම් හැකියාව වටහාගැනීමට සහ ඔබට දරාගත හැකි ණය ප්‍රමාණයේ අගය වටහා ගැනීමට උදව්වේ.

LKR
% p.a

Estimated Monthly Installment

Capital payment
(1st month)
0.00 LKR
Interest payment
(1st month)
0.00 LKR

නියම සහ කොන්දේසි

    • මෙම ගණකය මඟින් විදේශීය මුදල් ‍ඒකක සහ දේශීය මුදල් ඒකක වලින් ණය ගැනීම් ගණනය කළහැක.
    • මෙම ගණනය කිරීම තොරතුරු වටහා ගැනීම සඳහා පමණි. (සත්‍ය ණය වාරිකය ගණනය කරන්නේ ණය ලැබීම සහතික වූ දිනය සහ පළමු නැවත ගෙවීම් දිනය පදනම් කරගෙන බැවින් සමහර විට මෙම ගණනය කිරීමෙන් ලැබුනු අගය සහ සත්‍ය ණය වාරිකයේ අගය සුළු වශයෙන් වෙනස්වීමක් දැක්විය හැක)
    • වැඩි විස්තර සඳහා අපේ ළඟම ශාඛාවට පැමිණ හෝ දුරකථන ඇමතුමක් ලබාගන්න.

     

     

ඔබට නිවාස ණයක් ලබාගැනීමට අවශ්‍යවන්නේ ඇයි?

Inquire Now