Credit Cards

ඔබ අත්විදිය යුතු ජීවිතය සතුටින් ගෙවන්නට අවශ්‍ය ශක්තිය සහ මූල්‍ය නම්‍යශීලීත්වය අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් ඔබට ලබාදෙයි. අපගේ සියලූම ක්‍රෙඩිට් කාඩ්පත් මූල්‍ය පිළිගැනීම රැදුණු කාඩ්පත්වන අතර ඔබ කොතැනක සිටියත් එමගින් ඔබට අවශ්‍ය නිසි පිළිගැනීමක් ලබාදෙයි. එමෙන්ම DFCC ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලොව කොතැනක දී හෝ ඔබ කරන සෑම ගනුදෙනුවක වටිනාකමට අනූව නැවත ලැබෙන 1%ක කෑෂ්බැක් පහසුකම නිසා වියදම් කරන ප‍්‍රමාණයට ගැළපෙන අමතර ඉතිරියක් ද හිමිවේ.

DFCC ක්‍රෙඩිට් කාඩ්පත් මූල්‍ය ආදායම් මට්ටම් 4කට අනූව ලබාගත හැක:

අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් සසඳා බලන්න



Click to Check our Latest Credit Card Tariff

DFCC ක්‍රෙඩිට් කාඩ්පතක විශේෂාංග සහ ප‍්‍රතිලාභ

ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ් බිල්පත, අපගේ පහසු සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රම භාවිතා කරමින් පහසුවෙන් පියවන්න.

DFCC ක්‍රෙඩිට් කාඩ් පතක් මට උදව් කරන්නේ කෙසේද?