සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට කැපවීමෙන් ක්‍රියාකරන DFCC බැංකුව ඒ වෙනුවෙන් විවිධත්වයෙන් යුත් ණය යෝජනා ක්‍රම රැසක් ශ්‍රී ලාංකික කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් හඳුන්වාදී තිබේ.