E-Friends II Revolving අරමුදල් (TA)

E-Friends II Revolving අරමුදල් (TA)

සුදුසුකම් ලබන සෙසු ව්‍යාපෘති

සුදුසුකම් ලබන සෙසු ව්‍යාපෘති

උ‍පදේශන සේවා සැපයීමට සම්බන්ධවීම්

  • පරිසර දූෂණ ගැටළු විමර්ශනය
  • මුල සිට අගට නිෂ්පාදන ක්‍රියාවලියේ පරිසර දූෂණ පාලන නව්‍ය ක්‍රියාමාර්ග එළඹීම් සහ දූෂණය අවමකරණ ක්‍රියාවලිය ගණනය කිරීම හරහා අපතේ යාම අවම කිරීමට විමර්ශන සිදුකිරීම
  • මුලාශ්‍ර ආරක්ෂා කිරීම සහ රැකගැනීම, පරිසර දූෂණය පාලනය සහ අවමකරණය, එවැනි ත්‍රියාවලීන් නිර්මාණය කිරීම, යන්ත්‍ර ස්ථාපීතකරණය අධීක්ෂණය සහ E-Friends II (RF) අරමුදල් යටතේ යන්ත්‍රසූත්‍රවල මුල්‍ය වාර්තා බලගැන්වීම

අවම සෙසු ණය අගය

100% දක්වා ප්‍රතිපූර්ණය කළ හැකි විශේෂඥ උපදෙස් සඳහා උපරිමය 1,000,000/-ක් දක්වා

පොලී අනුපාතය

අවධානම ආවරණයට උපරිමට 2%ක පොලී අනුපාතයක්, පරිපාලන වියදම්, විශේෂඥ උපදේශන සේවා ආදීය

ණය ‍ගෙවීම් කාලය

අවුරුදු 7කි(උපරිම අවුරුද්දක දීර්ඝ කිරීම් කාලයකට යටත්ව)