ලීසිං(කල්බදු)

ලීසිං (කල්බදු)

දශක 3 තුනක කාලයක් ලීසිං ක්ෂේත්‍රයේ සේවා සපයන්නෙකු ලෙස අත්දැකීම් ඇති DFCC බැංකුව ඔබේ සියලු ලීසිං අවශ්‍යතා සපුරන්නට සියලු පහසුකම්වලින් පරිපූර්ණවී තිබේ.

දළ දැක්ම

දළ දැක්ම

දශක 3 තුනක කාලයක් ලීසිං ක්ෂේත්‍රයේ සේවා සපයන්නෙකු ලෙස අත්දැකීම් ඇති DFCC බැංකුව ඔබේ සියලු ලීසිං අවශ්‍යතා සපුරන්නට සියලු පහසුකම්වලින් පරිපූර්ණවී තිබේ. ආකර්ෂණීය පොලී අනුපාතයක් සමඟ ඉතාම ඉහළ සේවාවක් ඔබට ලබාදීමේ අරමුණින් අපේ ලීසිං විශේෂඥතාවය සහිත කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන්ම ඇපකැපවී සිටී.

DFCC ලීසිං පහසුකම් සළසන්නේ කාටද

  • ආයතන අංශයට (පෞද්ගලික සහ සීමාසහිත පොදු ආයතන)
  • කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසාය අංශයට (අයිතිකරුවන්, හවුල්කරුවන් සහ සීමාසහිත පෞද්ගලික ආයතන ආදීය)
  • ස්ථිර ආදායම් උපයන්නන් සහ වෘත්තීයවේදීනි
  • ව්‍යාවසායකයන්

නිපැයුමේ විශේෂාංග

  • වාහන වර්ගය/යන්ත්‍රය/ මෙවලම

    • ලියාපදිංචි නොකළ/ලියාපදිංචි කළ මෝටර් රථ, SUV, වෑන්, වෙළඳ වාහන, බස්, ත්‍රීවීලර්, සිංගල් කැබ්, සැහැල්ලු ට්‍රක්, ඉඩම් වාහන සහ ‍මෝටර් බයිසිකල් ආදීය.
    • ඉදිකිරීම් වාහන/ යන්ත්‍ර
    • යන්ත්‍රසූත්‍ර/ මෙවලම්
  • ලීසිං කාලය : උපරිම අවුරුදු 7යි
  • අගය අනුපාතයට අනූව ලබාදෙන ණය : ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශණයන්ට අනූව
  • ආරක්ෂාව – වත්කමේ පරම අයිතිය සහ පෞද්ගලික ඇපකරුවන්(අවශ්‍ය නම්)

ප්‍රධාන වාසි

  • ඔබ වෙනුවෙන් සකස්කළ සේවාවක් සහතිකයි
  • එකිනෙකාගේ අවශ්‍යතාවයන්ට අනූව සකස්කරගත හැකි නැවත ගෙවීම් සැලසුම්
  • මූලික ගෙවීමක් නොමැත(කොන්දේසි සහිතයි)
  • අවම ලියකියවිලි
  • වේගවත් සේවාවක් සමඟ එන ආකර්ෂණීය පොලී අනුපාත
  • දිවයින පුරා ඇති ශාඛා ජාලය සමඟ පහසුවෙන් සම්බන්ධවීමේ හැකියාව
  • ඔබේ දොරකඩටම පැමිණ ලබාදෙන සේවාව
  • අත්දැකීම් බහුල කණ්ඩායමකින් වෘත්තීය මට්ටමේ ලීසිං උපදේශන සේවා

විශේෂ ‍දීමනා

  • ස්ථීර ආදායම් සහිත අයට සහ වෘත්තීයවේදීන්ට ලීසිං

    • නැවත ගෙවීමේ කාලය :
      උපරිම අවුරුදු 7යි
    • වයස් කාණ්ඩය : සිදුකරන්නා වූ සේවය අවසන් වනතුරුපෞද්ගලික අංශයේ සේවකයන් : වයස අවුරුදු 55

      රාජ්‍ය අංශයේ සේවකයන් : වයස අවුරුදු 60

    • අවම මාසික ආදායම (වැටුප්+ස්ථාවර දීමනා) :
      ශ්‍රී ලංකා රුපියල් 30000/-
    • පොලී අනුපාතය : ආකර්ෂණීය සහ තරගකාරී,
      MBBS සුදුසුකම්ලත් වෛද්‍ය නිලධාරීන්ට විශේෂ දීමනා හිමිවේ.
  • ණය සැලසුම යන අතරතුර නැවත ලීසිං කිරීම
    අවශ්‍යතාවයන්ට අනූව අලුත් යන්ත්‍රසූත්‍ර සහ මෙවලම් මිලදී ගැනීමක දී එහ ලීසිං සැළසුම ක්‍රියාත්මකවන අතරතුර නැවතත් ඉතාම අඩු පොලී යටතේ එයට තවත් ලීසිං පහසුකමක් ලබාදීම

‍ආම්පන්න සහ සහය

  • ලීසිං ගණනය චෙක් කරන්න
  • ශාඛා/ATMs/CDM තිබෙන තැන් හඳුනාගන්න

විශේෂ ප්‍රවර්ධන

       

විශේෂ ප්‍රවර්ධන - Micro Cars

       

විශේෂ ප්‍රවර්ධන - Ideal Motors