හැඳින්වීම
හැඳින්වීම
ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT) සේවාව DFCC බැංකුව හඳුන්වාදුන් සුවිශේෂී සේවාවක් වන අතර ගිණුම් වෙත සෘජුවම මුදල් පේ‍්‍රෂණය කිරීමට හැකියාව ඇති ක‍්‍රමවේදයකි. DFCC බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ බැංකු 11ක් සමඟ හවුල්කාරිත්වයෙන් දිවයින පුරා පිහිටි විශාල බැංකු ජාලය සහ ශාඛාවන් සමඟින් ඉහල සේවාවක් සැපයීම සඳහා කටයුතු කරනු ලබයි.
LMT හවුල්කරුවන්
LMT හවුල්කරුවන්
1. DFCC බැංකුව
2. HDFC බැංකුව
3. හැටන් නැෂනල් බැංකුව
4. පෑන් ඒෂියා බැංකුව
5. ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව
6. ලංකා ඔරික්ස් ලීසිං සමාගම
7. යූනියන් බැංකුව
8. සණස සංවර්ධන බැංකුව
9. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස්
10. සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය
11. අමානා බැංකුව
ප‍්‍රතිලාභ
ප‍්‍රතිලාභ
ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT) සේවාවේ ප‍්‍රතිලාභ (විදේශ මුදල් පේ‍්‍රෂණ සඳහා)
1. මුදල් කෙලින්ම ඔබ සමීපතමයකුගේ බැංකු ගිණුමට බැර වීම.
2. අමතර කාලයක් නොමැතිව පේ‍්‍රෂණ එසැනින් ගිණුමට බැර වීම.
3. රටපුරා ශාඛා1300කට අධික සංඛ්‍යාවකින් මෙම සේවාව ලබාගත හැකි වීම.
4. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඕමානය, ඊශ‍්‍රායලය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල ස්ථාන 500කට අධික සේවා ජාලයකින් සමන්විත වීම.
5. මුදල් පේ‍්‍රෂණය කිරීමේ ආරක්ෂිතම සහ පහසුම ක‍්‍රමවේදය වීම.
6. ඔබ DFCC ඩෙබිට් කාඞ්පතක් සහිත ගිණුම් හිමියෙක් නම්, LankaPay හා සම්බන්ධ ATM යන්ත‍්‍ර 4100කට ආසන්න ප‍්‍රමාණයකින් මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව.
විදේශ මුදල් හුවමාරු නියෝජිත මධ්‍යස්ථාන
විදේශ මුදල් හුවමාරු නියෝජිත මධ්‍යස්ථාන
අදාළ රට අනුව විදේශ මුදල් පේ‍්‍රෂණ සඳහා නියෝජිත හුවමාරු මධ්‍යස්ථාන තීරණය වේ.
DFCC බැංකුව විදේශීය නියෝජිතයන් ගණනාවක් සමඟ හවුල්කාර වී සිටින අතර විදේශයන්හි සේවය කරන සහ වෙසෙන අයට ශ‍්‍රී ලංකාවේ තම පවුලේ සාමාජිකයන්ට ඉක්මනින් හා ආරක්ෂිතව මුදල් යැවීම සඳහාම නිර්මාණය කර ඇති අතර අමතර සේවා රැසක්ද පිරිනමයි.
NO. | Country | Country Flag | Exchange Company Logo |
---|---|---|---|
1 | Israel | ![]() |
|
2 | Qatar | ![]() |
|
3 | UAE | ![]() |
|
4 | Hong Kong | ![]() |
|
5 | Italy | ![]() |
|
6 | Singapore | ![]() |
|
7 | Australia | ![]() |
|
8 | Japan | ![]() |
|
9 | United Kingdom | ![]() |
|
10 | Romania | ![]() |
|
11 | Kuwait | ![]() |
|
DFCC බැංකුවේ සංක්‍රමණික සේවක ප්‍රේෂණ ප්‍රවර්ධනය පරීක්ෂා කරන්න: මුදල් ත්‍යාග උපයන්න සහ ගුවන් ටිකට් පතක් දිනා ගන්න!
ප්‍රවර්ධන කාලසීමාව: 2025 ජනවාරි 31 දක්වා වලංගු වේ
Click Here
විදෙස් නියෝජිතයන්
විදෙස් නියෝජිතයන්
විදෙස් නියෝජිතයන් හෝ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්
- විදේශයන්හි සේවය කරන සහ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම කැපවුණු සේවාවක් සැපයීම සඳහා DFCC බැංකුව පහත සඳහන් කාර්ය මණ්ඩලය යොදවා ඇත.
![]() |
නම: ජූලියන් ප්‍රනාන්දු – එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජංගම දුරකථන: +971551223859 ඊමේල්: julian.fernando@dfccbank.com |
![]() |
නම: ක්‍රිෂාන් බැසිල් – කටාර්
ජංගම දුරකථන: +97471642379 ඊමේල්: krishan.basil@dfccbank.com |