ආයතනයේ කථාව

ආයතනයේ කථාව

DFCC බැංකු සන්නාමයේ කතාව ඉතාම සුවිශේෂී වේ. වෙනස්වන අවශ්‍යතාවන් සහ ආර්ථික හැකියාව සමග බැඳුනු අපේක්ෂාවන් සපුරාලීමට හැකිවන පරිදි එහි ආයතනික කාර්යභාරය සහ සේවකයන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණුවෙමින් සහ විශාල පරාසයක පැතිරෙමින් වර්ධනය වේ.