වි‍‍‍දෙස් ව්‍යාවහාර මුදල් ගිණුම්

DFCC බැංකුවේ විදෙස් මුදල් ගිණුම් හරහා පෞද්ගලික විදෙස් මුදල්වලින් ඉතුරුකිරීමේ හෝ ව්‍යාපාරිකව ඉපැයූ විදෙස් මුදල් ඉතුරු කිරීමෙන් ඒවාට ලැබෙන පොලිය විදෙස් මුදල්වලින්ම ලබාගැනීමේ හැකියාව ලැබේ.