විශේෂාංග හා ප්රතිලාභ
විශේෂාංග හා ප්රතිලාභ
- මූලික තැන්පතුව – රු. 5,000 / ඇමරිකානු ඩොලර් 15,000 හෝ වෙනත් විදේශ මුදල් වර්ගයකින් ඊට සමාන වටිනාකමකින් යුත් මුදලක්
- Aපහත සඳහන් ආකාරයට ආකර්ෂණීය පොලී අනුපාත:
- ශ්‍රී ලංකා රුපියල්: පොලී අනුපාතය Average Weighted Call Money අනුපාතයට සම්බන්ධ වන අතර සතිපතා අලුතින් නියම කෙරේ.
- ඇමරිකානු ඩොලර්: පොලී අනුපාතය මාස 3 LIBOR අනුපාතයට සම්බන්ධ වන අතර මාසිකව අලුතින් නියම කෙරේ.
- පුද්ගලයන්ට හා සමාගම් වලට එක සේ ගැළපෙන ගිණුමකි.
- සෑම දිනකම අවසානයේ පොලිය ගණනය කරනු ලබන අතර, මාසිකව ගිණුමට බැර කෙරේ.
- පුද්ගලයන් සඳහා වන DFCC Xtreme Money Market ගිණුම්, පෞද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts – PFCA) යටතේ ආරම්භ කළ යුතු අතර, සමාගම් සඳහා වන ගිණුම්, ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (Business Foreign Currency Accounts – BFCA) යටතේ ආරම්භ කළ යුතු ය.
සුදුසුකම්
සුදුසුකම්
- වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සහ සමාගම්/ ආයතන.
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- ගිණුමක් ආරම්භ කිරීම සඳහා මාර්ගගත (Online) ක්‍රමයට අයදුම් කරන්න.
- ඔබට ළඟම පිහිටි DFCC ශාඛාව වෙත පියනගන්න – ඔබට ළඟම පිහිටි ශාඛාව දැනගන්න.
- අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න – 0112-350000
Digital Banking
Digital Banking
පොලී අනුපාතය
පොලී අනුපාතය
මෙවලම් හා සහය
මෙවලම් හා සහය
- ඉතුරුම් දිගුවේ ඇති අපේ බොලොග්ස් කියවන්න.
- අපගේ ගණක යන්ත්‍ර පිරික්සන්න.
- අපගේ ශාඛා/ATMs/CDMs ස්ථාන සොයාගන්න.
- නවතම කාඩ්පත් ප්රවර්ධනයන් පිරික්සන්න.