DFCC බැංකුව තුළ ඔබේ ජීවිතය

DFCC බැංකුවේ රැකියාව කරන ඔබට පෞද්ගලික හා වෘත්තීමය දියුණුව සහ සංවර්ධනය උදෙසා අවස්ථා රාශියක් උදා වේ. එමෙන්ම වෘත්තීමයභාවය, කණ්ඩායම් හැඟීම, විවෘතභාවය, විවිධත්වය, පුද්ගල වටිනාකම් වලට ගෞරව කිරීම සහ නිසි පිළිගැනීම ලබාදීම යන ගුණාංග වලට මුල්තැන ලැබෙන ආයතනික සංස්කෘතියකින් එය නිර්මිත වී ඇත.