හැඳින්වීම
හැඳින්වීම
ඔබගේ සිහින නිවස සඳහා ඉතිරි කිරීම, ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සැලසුම් කිරීම, ඔබගේ විශ‍්‍රාම දිවිය සැලසුම් කිරීම හෝ ව්‍යාපාරය වැඩි දියුණුව ආදී කුමන අරමුණක් සඳහා වුවද, අපි ඔබට ඔබගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා උපකාරී වීමට සැදී පැහැදී සිටිමු. අපගේ ආයෝජන සැලසුම් පිළිබඳ ප‍්‍රවීණ කණ්ඩායම ඔබගේ විශේෂිත වූ අවශ්‍යතාවන් හා ප‍්‍රමුඛතාවන්ට ගැලපෙන පරිදිම සැකසෙන මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට කැපවී සිටී. අපි ඔබගේ සුවිශේෂී තත්වය තේරුම් ගෙන, ඔබගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට ඉවහල් වනු පිණිස අංග සම්පූර්ණ DFCC ආයෝජන සැළසුම් /ව්‍යාපාර ආයෝජන සැලසුම් ඔබට අපි හඳුන්වා දෙන්නෙමු.
සුදුසුකම් / නිර්ණායක
සුදුසුකම් / නිර්ණායක
- වයස අවුරුදු 18 ට වැඩි තනි පුද්ගල අයවලුන්, ලියාපදිංචි තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සමිති සමාගම්, රාජ්‍ය ආයතන, සිමාසහිත සමාගම් සහ අනෙකුත් ලියාපදිංචි ආයතන
- ‘DFCC ජූනියර් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑනර්’ – වයස අවුරුදු 16 ට වඩා අඩු ඕනෑම අයකු සඳහා (බාලවයස්කරු වෙනුවෙන් මව, පියා හෝ නීත්‍යානුකූල භාරකරු විසින් ගිණුමක් විවෘත කළ යුතුය)
විශේෂාංග
විශේෂාංග
- මෙම ආයෝජන ඔබට ශ‍්‍රී ලංකා රුපියල් වලින් මෙන්ම විදේශ මුදල් වලින්ද සිදු කළ හැකිය
- ආයෝජන මත සහතික කරන ලද ඉහළ පොළී අනුපාතය
- බද්ධ ගිණුම් විවෘත කිරීමේ හැකියාව
- විද්‍යුත් ගිණුම් ප‍්‍රකාශන ලබාගත හැකිවීම
Customer Type | Investment Planner Type | Minimum Investment Planner Amount | Investment Planner Tenor |
---|---|---|---|
DFCC – Minor | LKR | 100,000/- | Maximum 18 Years |
DFCC – Minor | FCY | USD 10,000/- (Or equivalent value of any other currency) | Maximum 5 Years |
DFCC – Individual | LKR | 100,000/- | Maximum 15 Years |
DFCC – Individual | FCY | USD 10,000/- (Or equivalent value of any other currency) | Maximum 5 Years |
DFCC – Business | LKR | 100,000/- | Maximum 15 Years |
DFCC – Business | FCY | USD 10,000/- (Or equivalent value of any other currency) | Maximum 5 Years |
ඉන්වෙස්ට්මන්ට් ප්ලෑනර් පොලී අනුපාත පරීක්ෂා කිරීමට ක්ලික් කරන්න.
අවශ්‍ය ලිපිලේඛන
අවශ්‍ය ලිපිලේඛන
- නිසි ලෙස අත්සන් කරන ලද ගිණුම විවෘත කිරීමේ අයදුම් පත
- ගනුදෙනුකරුගේ/ මවගේ, පියාගේ හෝ නීත්‍යානුකූල භාරකරුගේ ජාතික හැඳුනුම්පත/ විද්‍යුත් හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත‍්‍රය/ රියදුරු බලපත‍්‍රය (තනි පුද්ගල ගිණුම් සඳහා)
- අවශ්‍ය අවස්ථාවන්හිදී, අනන්‍යතාව හා ඥාති සබඳතාව තහවුරු කිරීමට බාලවයස්කරුගේ මුල් උප්පැන්න සහතිකය (කුඩා දරුවන්ගේ ආයෝජන ගිණුම් සඳහා)
- ව්‍යාපාර ලියාපදිංචි කල සහතික පත්‍රය හෝ වෙනත් අදාල ලියකියවිලි (ව්‍යාපාර ආයෝජන සැලසුම් සඳහා)
නියමයන් හා කොන්දේසි
නියමයන් හා කොන්දේසි
- ‘DFCC ඉන්වෙස්ට්මන්ට් ප්ලෑනර්’ වෙතින් මුදල්වලින් කොටසක් ආපසු ගැනීම හෝ ගනුදෙනු කවුන්ටරය හරහා මුදල ආපසු ලබා ගැනීම සඳහා අවසර දෙනු නොලැබේ
- දෛනිකව ගණනය කරනු ලබන පොළිය මාසිකව ආයෝජන සැළසුම් ගිණුමට බැර කෙරෙනු ඇත
- පවත්නා නීතිවලට අනුව, අදාළ වන මුළු බදු මුදල කල්පිරෙන අවස්ථාවේදී අඩු කෙරෙනු ඇත
- නියමිත දිනට පෙර සැළැස්ම අවලංගු වුවහොත්, සාමාන්‍ය ඉතිරි කිරීමේ පොළී අනුපාතිකයක් අදාළ වනු ඇත
- මාසික පදනම මත ගෙවීමට එකග වන තැන්පතුව සහන කාලසීමවට පසුව පවා තැන්පත් කිරීමට යම් ගනුදෙනුකරුවෙක් අසමත් වුවහොත්, ගිණුම ස්වයංක‍්‍රීයවම අවලංගු වනු ඇත
- ආයෝජන සැළසුමේ වාරික කිහිපයක් එකවර තැන්පත් කළ නොහැක
වැඩි විස්තර සහ නියමයන් හා කොන්දේසි සඳහා ඔබට ආසන්නතම DFCC බැංකු ශාඛාවක් වෙත පිවිසීමෙන් හෝ කරුණාකර අපගේ පැය 24 පුරාම ක‍්‍රියාත්මක දුරකථන අංකය වන 0112350000 අමතා ලබාගන්න.
නිතර අසනු ලබන ප‍්‍රශ්න
නිතර අසනු ලබන ප‍්‍රශ්න
- රුපියල් 100,000/- කි.
- අවුරුදු 02 කි.
- තනි පුද්ගල / ව්‍යාපාර සඳහා අවුරුදු 15 කි. දරුවන් සඳහා අවුරුදු 18 දක්වා
- අවුරුදු 05 කි.
- ඇමෙරිකනු ඩොලර් 10,000/- ක් හෝ බැංකුව භාර ගන්නා වෙනත් විදේශීය මුදල් වර්ගයකින් එම වටිනාකමට සමාන මුදලක්.
- ඔව්, කල්පිරීමේදී අදාළවන බදු මුදල් අඩුකරනු ලැබේ
- නැත
- නැත. මුදල්වලින් කොටසක් ආපසු ගැනීම හෝ ගනුදෙනු කවුන්ටරය හරහා මුදල් ආපසු ලබා ගැනීම සඳහා අවසර දෙනු නොලැබේ.
- උපරිම වටිනාකමක් නොමැත.
- ගෙවීමට නියමිත දිනයේ සිට සහන කාලසීමව ඇතුළත ගෙවීම සිදුකර නොමැතිනම් ‘ DFCC ඉන්වෙස්ට්මන්ට් ප්ලෑනර්’ ගිණුම ස්වයංක‍්‍රීයවම අවලංගු වනු ඇත.
- ඔව්. එවිට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක පොළී අනුපාතිකය පමණක් හිමිවනු ඇත.
- ඔව්
- නැත. ඍජු තැන්පතු කළ නොහැක. තැන්පතු ඔබගේ අරමුදල් සම්පාදන ගිණුමට තැන්පත් කළ යුතුය.
- දැනට පවතින ශේෂය මාර්ගගත බැංකුකරණය (Online Banking) හරහා පරීක්ෂා කළ හැකිය.
- ඔව්