අක්වෙරළ බැංකුකරණය

අක්වෙරළ බැංකුකරණය

ඔබ යෝජනා කරණ ඕනෑම මුදල් ඒකකයකින් ගනුදෙනු සිදුකරමින්, ඔබේ අක්වෙරළ වත්කම්වල ආයෝජනය කර ඔබේ ධනය ආරක්ෂා කිරීමට බැංකුව ඔබට දීමනා හඳුන්වාදී ති‍බේ.

විශේෂාංග

විශේෂාංග

  • කාලය, තැන්පතු සහ ඉල්ලුම් අරමුදල්( අවම තැන්පතුව ඇමරිකානු ඩොලර් 10000 හෝ කාලීන තැන්පතු සඳහා සටහන් කළ මුදල් අගයට සමාන වෙනත් ඕනෑම ඒකකයක්)
  • ණය/අත්තිකාරම්
  •  ඉල්ලුම් සටහන් සහතික
  • විදෙස් මුදල් ප්‍රේෂණය (අභන්තරික සහ භාහිර)
  • ඉල්ලුම් සටහන් සහතික එකතුකිරීම සහ මිලදීගැනම සහ විදෙස් මුදල් චෙක්පත්
  •  වානිජ ගනුදෙනු