ණයයෝජනා ක්‍රම

රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීමට DFCC බැංකුව කැපවී ක්‍රියාකරයි. සාම්ප්‍රදායික මුල්‍ය දායකත්වය ලබාදීමෙන් නොනැවති බැංකුව විසින් ඒ ක්ෂේත්‍රයේ සංවර්ධනයට ව්‍යාවසායකයින්ට අවශ්‍ය දැනුම ලබාදෙමින් ඔහුගේ ව්‍යාපාරය ඊළඟ තලයට රැගෙන යාමට දිරිදෙයි.