Pay & Go

Pay & Go

අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක, ආරක්ෂිත සහ පහසු බිල්පත් ගෙවීමේ සේවාවක් ලබා දෙමින් DFCC බැංකුව පේ ඇන්ඩ් ගෝ සමඟ අත්වැල් බැඳගෙන ඇත.

ප්‍රතිලාභ හා විශේෂාංග

ප්‍රතිලාභ හා විශේෂාංග

  • විශ්වාසදායක, ආරක්ෂිත සහ පහසු බිල්පත් ගෙවීමේ සේවාවක් සැපයීම 
  • ලෙවන මොහොතේම ගෙවීම සක්‍රීය වීම සහ වලංගු වීම
  • 24 /7 සම්බන්ධවිය හැකි සේවාව
  • ගෙවීම් කවුන්ටරව කාලය ගතකිරීමට සිදු නොවීම.

මධ්‍යස්ථාන

  • DFCC බැංකුව – රාමනායක මාවත
  • DFCC බැංකුව – නගර ශාඛාව
  • DFCC බැංකුව – මාතර ශාඛාව
  • DFCC බැංකුව – කොටුව සුපර් ග්‍රේඩ් ශාඛාව
  • DFCC බැංකුව – අම්බලන්ගොඩ ශාඛාව
  • DFCC බැංකුව – යාපනය ශාඛාව
  • DFCC බැංකුව – අවිස්සාවේල්ල ශාඛාව
  • DFCC බැංකුව – බදුල්ල ශාඛාව
  • DFCC බැංකුව – ගම්පොල ශාඛාව
  • DFCC බැංකුව – හැටන් ශාඛාව
  • DFCC බැංකුව – හික්කඩුව ශාඛාව
  • DFCC බැංකුව – හොරණ ශාඛාව
  • DFCC බැංකුව – කැන්ඩි සිටි සෙන්ටර් ශාඛාව
  • DFCC බැංකුව – කෑගල්ල ශාඛාව
  • DFCC බැංකුව – අතුරුගිරිය ශාඛාව
  • DFCC බැංකුව – මාලබේ ශාඛාව
  • DFCC බැංකුව – ගල්කිස්ස ශාඛාව
  • DFCC බැංකුව – දබුල්ල ශාඛාව
  • ලින්ඩෙල් සමාගම
  • DFCC බැංකුව – නුවර එලිය ශාඛාව
  • DFCC බැංකුව – මීගමුව ශාඛාව
  • DFCC බැංකුව – කුරුණෑගල ශාඛාව
  • DFCC බැංකුව – කොටුව පීපල්ස් පාර්ක් ශාඛාව
  • DFCC බැංකුව – අනුරාදපුර ශාඛාව
  • ෆැල්කන් තේ කර්මාන්ත ශාලාව – රත්නපුර
  • DFCC බැංකුව – කොටුව කෙලින් වීදිය
  • DFCC බැංකුව – බණ්ඩාරනායක මාවත
  • DFCC බැංකුව – මොරටුව
  • DFCC බැංකුව – කළුතර