ගණක යන්ත්‍ර

ගණක යන්ත්‍ර

ඔබට පහසු කාර්යක්ෂම තීරණ ගැනීමට අපි විසින් ගණකයන් නිර්මාණය කරතිබේ.

Income Tax Calculator

පෞද්ගලික ණය ගණකය

DFCC පෞද්ගලික ණය ගණකය ඔබට නැවත ගෙවීම් කිරීමට ඇති අගය දැනගැනීමට උදව්වේ. ඔබේ ගෙවීම් හැකියාවට ගැළපෙන පරිදි කාලය සහ අගය අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමට මේ නිසා ඔබට හැකියාව ලැබේ.

මුදල් ආපසු ලැබීම් ගණකය

මසකට රුපියල් 1,000කට වඩා ඔබේ ‍ක්‍රෙඩිට් කාඩ්පත මඟින් ඔබ වියදම් කරයි නම්, එම මුදල් ආපසු ලැබෙන අගය ගණනය කිරීමට ඔබ සුදුසුකම් ලබයි.

කල්බදු ගණකය

බැංකුවේ ලීසිං පහසුකම් ගැන ඔබ උනන්දුවක් දක්වන්නේ ද? ඔබේ මාසික ගෙවීම් ගැන අව‍බෝධයක් ලබාගැනීමට ‍ලීසිං ගණකය පරීක්ෂා කර බලන්න.

ක්‍රෙඩිට් කාඩ්පත් නැවත ගෙවීම් ගණකය

ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය ගෙවා නිම කිරීමට ඔබට කොතරම් කාලයක් යයි දැයි ගණනය කිරීම, ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීමට ඇති ශේෂයේ ප්‍රමාණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් කාණ්ඩය මත තීරණය වේ.

ස්ථාවර තැන්පතු ගණකය

යම් මුදල් ප්‍රමාණයක් පසෙකින් තැන්පත් කරතැබීමට අවශ්‍ය හෝ යම් විශේෂ අවස්ථාවකට මුදල් යෙදවිය යුතුද? අපේ ස්ථාවර තැන්පතු ගණනය භාවිතා කර ඔබේ මුදල් කාලයත් සමඟ වර්ධනයවන ආකාරය දැනගන්න. පොලීය ලබාගැනීම දී හෝ කල්පිරීමෙන් පසු සම්පූර්ණ අගය ලබාගැනීමක දී සහ ඔබේ තැන්පත් අගය වැඩිකර ගැනීමෙන් ආදී අවස්ථාවලදී පොලී අනුපාතයන් වෙනස්වන අයුරු දැකගන්න.

නිවාස ණය ගණකය

මෙය ඉතා සරල ගණකයක් වන අතර මෙමඟින් ඔබ තෝරාගන්නා ගෙවීම් ක්‍රමවේදය සහ පොලී අනුපාතයට අනූව නැවත ගෙවිය යුතු තක්සේරු කළ වාරිකය ‍සොයාගැනීමට උදව් වේ. මෙම ගණකය මඟින් ඔබේ වර්තමාන/අනාගත ආදායම් පදනම් කරගෙන ඔබේ නැවත ගෙවීම්  හැකියාව වටහාගැනීමට සහ ඔබට දරාගත හැකි ණය ප්‍රමාණයේ අගය වටහා ගැනීමට උදව්වේ.