ATM – ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර

ATM - ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර

දිවයින පුරා පිහිටි ඩීඑෆ්සීසී බැංකු ශාඛා සහ ඉන් පිටත ස්ථානවල ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයක ප්‍රවේශ වීය හැක.

ලබා ගත හැකි සේවාවන්

ලබා ගත හැකි සේවාවන්

කාඩ්පත් රහිත (ඕනෑම අයෙකු සදහා)

  • DFCC වර්චුවල් වොලට් මුදල් ලබා ගැනීම්.
  • DFCC වර්චුවල් වොලට් ශේෂය විමසීම්.

කාඩ්පත් සහිත (DFCC ගිනුම් හිමියන් සදහා)

  • මුදල් ලබා ගැනීම්.
  • DFCC ගිනුම් අත‍ර මුදල් හුවමාරුව.
  • සේවාවන් සදහා ලියාපදිංචි වීම. (SMS සේවාව, ඊගිනුම් ප්‍රකාශ, දුරකථන අංක ‍යාවත්කාලීන කිරීම්).
  • බිල්පත් ගෙවීම් (ශ්‍රී ලංකා ටෙලිකොම් / මොබිටෙල් / ඩයලොග් / ලංකා විදුලිබල මණ්ඩලය / සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම / ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් / ලංකා බෙල් / AIA රක්ෂණ / යූනියන් ඇෂුවරන්ස් ).
  • DFCC  ක්‍රෙඩිට් කාඩ්පත් සදහා ගෙවීම්.
  • සංක්ෂිප්ත ගිනුම් ප්‍රකාශ.
  • රහස අංකය වෙනස් කිරීම.
  • ඩෙබිට් කාඩ්පත් සක්‍රීය කිරීම.

ගනුදෙනු සීමාවන්

ගනුදෙනුව

කාඩ්පත් සහිත/රහිත

ගනුදෙනු සීමාව (LKR)

DFCC වර්චුවල් වොලට් මුදල් ගැනීම් කාඩ්පත් රහිත 10,000
මුදල් ලබා ගැනීම් කාඩ්පත් සහිත 200,000
බිල්පත් ගෙවීම් කාඩ්පත් සහිත 500,000
DFCC ගිනුම් අතර මුදල් හුවමාරුව කාඩ්පත් සහිත 5,000,000

ගනුදෙනු කලහැකි කාඩ්පත් වර්ග

    • සියලුම දේශීයව නිකුත් කරන ලද ඩෙබිට් / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ DFCC ක්‍රෙඩිට් කාඩ්පත්.

අය කිරීම්

විස්තරය සාමාන්‍ය ප්‍රිමියර්
රුපියල් විදේශ මුදල් රුපියල් විදේශ මුදල්
ලංකා පේ ATM ජාලයෙන් ඩෙබිට් කාඩ්පතක මුදල් ආපසු ලබාගැනීම 30 නොමිලේ නොමිලේ
ලංකා පේ ATM ජාලයෙන් ශේෂය පිරික්සීම 7.50 එම අවස්ථාවේදී
විනිමය අනුපාතය අනුව සමාන රුපියල් වලින් මුදල
ගිණුමේ මුදිලින්
නොමිලේ නොමිලේ
විදේශීය ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීම 750 750 එම අවස්ථාවේදී
විනිමය අනුපාතය අනුව සමාන රුපියල් වලින් මුදල
අවස්ථාවේදී
විනිමය අනුපාතය අනුව සමාන රුපියල් වලින් මුදල vailingexchange rate
විදේශීය ATM යන්ත්‍රයකින් ශේෂය පිරික්සීම  100 100
විදේශී ගනුදෙනුකාර ස්ථානයකදී ගනුදෙනු කිරීම ගනුදෙනු කළ වටිනාකමින් 3.5%  ගනුදෙනු කළ වටිනාකමින් 3.5% ගනුදෙනු කළ වටිනාකමින් 3.5%  ගනුදෙනු කළ වටිනාකමින් 3.5%

 

Locate Us

  • Offsite ATM Locations
             Location Address
01 KDU – Galpadithenna Galpadithanne Tea factory, Lellopitiya, Rathnapura
02 Evergreen Evergreen Tea Factory, Thallawa road, Horangalla, Elpitiya
03 LINDEL Lanka Industrial Estates Limited, Makola
04 SSC 35 Maitland Pl, Colombo 00700
05 Dankotuwa Taprobane Seafoods Pvt. Ltd, Bubullawatte, Haldanduwana, Dankotuwa
06 Kuttapitiya Kuttapitiya Tea Factory, Waththepanguwa, Kuttapitiya
07 Uruwala Uruwala Tea Estate, Old Deniyaya Road, Akuressa
08 Hydramani Seethawaka Hirdaramani Mercury Apparels (Pvt) Ltd.,Kudagama Road, Avissawella
09 Wellandura No.54, Wellandura, Kahawatta.
10 Heraniyawaka No 62, Heraniyawaka, Kiriella, Ratnapura
11 Malwala Malwala Junction, Malwala
12 Trinco Nor Lanka Manufacturing Colombo Ltd., Jayapura,Thambalagamuwa, Trincomalee
13 Elapatha Wee Mola Elapatha, Ratnapura (near Falcon Tea Factory premises)
14 Pettah People’s Park Peoples Park Shopping Complex, Bodiraja Mawatha, Colombo 11.
15 Swastika Mills (Lanka IOC Shed ) No 323, Havelock Road, Colombo 06   ( Lanka IOC Shed)
16 Alexandra Place  Lanka IOC Opposite Nelum Pokuna Colombo 07 No 75, Alexandra Place  (Horton Place)    Lanka IOC Shed
17 Ratmalana (Lanka IOC Shed) 252, Galle Rd, Ratmalana, Lanka IOC Shed
18 Mutuwal Dockland (Lanka IOC Shed) 84, St. Andrews Road, Mutuwal Dockland
19 Dematagoda (Lanka IOC Shed) Danister De Silva Mawatha, Colombo 09
20 Narahenpita (Lanka IOC Shed) 570 Elvitigala Mawatha, Colombo 05
21 Seeduwa (Lanka IOC Shed) 437/439, Negombo, Road, Seeduwa
22 Meegoda (Lanka IOC Shed) 240/22/3, Meegoda, Kolonnawa