පොදු රක්ෂණ

සාමාන්‍ය රක්ෂණ

DFCC බැංකු රක්ෂණය හරහා ඔබ රක්ෂණය වියයුත්තේ ඇයි?

විශේෂාංග සහ ප්‍රතිලාභ

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • අපි ඔබ වෙනුවෙන් සහ ඔබට වඩාත්ම ගැළපෙන රක්ෂණ විසදුම් වඩාත් තරගකාරී අගයකට සොයාදෙන්නට කැපවන්නෙමු.
  • කිසිම මුදල් අයකරගැනීමකින් තොරව බැංකුරක්ෂණ සහකරුවන්ගේ විශේෂඥ මගපෙන්වීම ඔබට ලැබෙනු ඇත.
  • මුදල් ප‍්‍රතිලාභ ලබාගැනීමේදී ඔබ තනි නොවන අතර DFCC බැංකුව සහ ඔවුන්ගේ රක්ෂණ සහකරුවන් විසින් ඔබට අනුබලය ලබාදී සිදුවූ පාඩුවට ගැළපෙන වඩා හොදම වන්දිපූර්ණය ලබාදීමට කටයුතු කරයි.
  • ශ‍්‍රී ලංකාවේ ඇති ඕනෑම රක්ෂණ සමාගමක් වෙතින් ඔබේ රක්ෂණ අවශ්‍යතාවය සපුරාදීමට අප කටයුතු කරයි.
  • රක්ෂණය අලූත් කිරීමේදී කලින් දැනුම්දීම සිදුකරයි.

රථවාහන

  • පුද්ගලික මෝටර් රථ රක්ෂණ
  • වෙළද වාහන රක්ෂණ
  • මෝටර් බයිසිකල් රක්ෂණය
  • වෙළද ඵලක රක්ෂණය

ගිනි සහ ඉංජිනේරු

  • පුද්ගලික වාසස්ථාන රක්ෂණ/නිවාස ගිනි රක්ෂණ
  • ව්‍යාපාර ගිනි රක්ෂණ
  • වැඩබිම් සහ යන්ත‍්‍ර
  • ක්‍රොන්තාත්කරුවන්ගේ සියලූ අවදානම්

විවිධ

  • නාම රක්ෂණය
  • සංචාරක රක්ෂණ
  • ශල්‍යකර්ම රක්ෂණ
  • WCI සේවක හානිපූර්න රක්ෂණ
  • සාමාන්‍ය අනතුරු රක්ෂණ
  • සතීත්වය සහතික රක්ෂණ

නාවුක

  • නාවුක ආනයන
  • නාවුක අපනයන
  • නාවුක භාණ්ඩ හුවමාරු
  • ගුදම් රක්ෂණ
  • නාවුක විවෘත රක්ෂණාවරණ