ජීවිත රක්ෂණ

ජීවිත රක්ෂණ

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට ජීවිත රක්ෂණ පිරිනැමීම සඳහා AIA Insurance Sri Lanka සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹ සිටී.

විශ්‍රාම සැලසුම්

විශ්‍රාම සැලසුම්

AIA ඊසී පෙන්ෂන්ස් ප්ලස්

සරළ පියවර කිහිපයකින් ලබා ගත හැකි පරිපූර්ණ විශ්‍රාම සැලසුමක්.

AIA ඊසී පෙන්ෂන්ස් ප්ලස් ඔබට ලබාදෙන්නේ,

  • විශ්‍රාම පැකේජ 6න් එකක් තෝරා ගැනීමේ හැකියාව.
  • ඔප්පුව කල්පිරීමේදී මුළු විශ්‍රාම අරමුදල එකවර මුදලක් ලෙස හෝ මාසික විශ්‍රාම ආදායමක් ලෙස හෝ දෙකෙහිම එකතුවක් ලෙස ලබා ගැනීමේ හැකියාව.
  • ඔබේ වාර්ෂික මූලික වාරිකයෙන් 8 ගුණයක් (800%) දක්වා වන ලෝයල්ටි දීමනාවක් සමඟින් ඔබේ විශ්‍රාම අරමුදලට ආකර්ෂණීය වර්ධනයක්.
  • ඔබ වියෝවුවහොත්, ඔබේ පවුල වෙත ජීවිත ප‍්‍රතිලාභයක්.
  • හදිසි අනතුරකින් ඔබ වියෝ වුවහොත් හෝ පුර්ණ/අර්ධ අකර්මන්‍යතාවයකට පත් වුවහොත් ඔබේ පවුල සඳහා හදිසි අනතුරු ප‍්‍රතිලාභයක්.
  • ඔබ නොමැති කලකදී හෝ පූර්ණ/ නිත්‍ය අකර්මන්‍යතාවයකට පත් වුවහොත් ඔබේ වාරික AIA විසින් ගෙවනු ලැබේ.
  • හදිසි අවස්ථාවකදී, ඔබේ අරමුදලෙන් 15% ක් දක්වා මුදලක් ආපසු ලබාගැනීමේ හැකියාව.
  • ‘Pensions booster’ (පෙන්ෂන්ස් වර්ධකය) තුළින් ප්‍රකාශිත වාර්ෂික ලාභාංශ ප්‍රතිශතය 30% කින් වැඩි වී ඔබගේ මාසික විශ්‍රාම ආදායම වර්ධනය කරනු ඇත.
  • දින තුනකට වඩා රෝහල්ගතව සිටියේනම්, සැම දිනකටම (ඇතුළත් කළ දිනයේ සිට) රු. 6,000 ක උපරිමයක් දක්වා මුදල්.
  • පිළිකා, හෘදයාබාධ, ආඝාත, වකුගඩු ආබාධ වැනි අසාධ්‍ය රෝග 22ක් සඳහා මුල්‍යමය රැකවරණයක්.
  • ලබාගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 61 දක්වා [ඊළඟ උපන්දිනට]. කල්පිරීමේදී උපරිම වයස: අවුරුදු 76 දක්වා.

 

AIA ස්මාර්ට් පෙන්ෂන්ස් ප්ලස්

ඉහල යන උද්ධමනයට මුහුණ දීමට හැකි වන පරිදි වැඩි වන ආදායමක් ලබාදෙන විශ්‍රාම සැලසුමක්.

AIA ස්මාර්ට් පෙන්ෂන්ස් ප්ලස් ඔබට ලබාදෙන්නේ,

  • වාර්ෂික වාරිකය මෙන් 1,650% ක් දක්වා වූ ලෝයල්ටි දීමනාවක් මඟින් ඉහල යන විශ්‍රාම අරමුදලක්.
  • ඔප්පුව කල්පිරීමේදී මුළු විශ්‍රාම අරමුදල එකවර මුදලක් ලෙස හෝ මාසික විශ්‍රාම ආදායමක් ලෙස හෝ දෙකෙහිම එකතුවක් ලෙස ලබා ගැනීමේ හැකියාව.
  • උද්ධමනයට පිළියමක් ලෙස, ප්‍රකාශිත වාර්ෂික ලාභාංශ ප්‍රතිශතයට වඩා 30% ක අමතර ලාභාංශ වටිනාකමකින් වර්ධනය වන මාසික විශ්‍රාම ආදායමක්.
  • ඔබ නොමැති කලකදී හෝ පූර්ණ/ නිත්‍ය අකර්මන්‍යතාවයකට පත් වුවහොත් ඔබේ වාරික AIA විසින් ගෙවනු ලැබේ.
  • වියෝවීමකදී ඔබේ ආදරණීයයන් හට ජිවිත ප්‍රතිලාභය, එකවර මුදලක් ලෙස හෝ මාසික ආදායමක් ලෙස හෝ දෙකෙහිම එකතුවක් ලෙස ලබා ගැනීමේ හැකියාව.
  • ඔබ නොමැති කලකදී වුවද ඔබගේ ආදරණීයයන් සඳහා වැඩි වන පවුල් අදායම් ප්‍රතිලාභයක්.
  • හදිසි අවස්ථාවකදී, ඔබේ අරමුදලෙන් 15% ක් දක්වා මුදලක් ආපසු ලබාගැනීමේ හැකියාව.
  • හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ප්‍රතිලාභය, නිත්‍ය අකර්මන්‍යතා ප්‍රතිලාභය, වැඩිහිටි ශල්‍යකර්ම ප්‍රතිලාභය, රෝහල්ගත වීමේ ප්‍රතිලාභය, රෝහල් වියදම් ආවරණය වැනි අමතර ප්‍රතිලාභ රැසක්.
  • ලබාගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 61 දක්වා [ඊළඟ උපන්දිනට]. කල්පිරීමේදී උපරිම වයස: අවුරුදු 76 දක්වා.

රැකවරණය

AIA සුපර් ප්‍රොටෙක්ටර්

දැරිය හැකි වාරික සහිතව ඔබේ රැකවරණ අවශ්‍යතා අනුව ඔබට සරිලන පරිදි ලබා ගත හැකි පරිපූර්ණ ජීවිත රක්ෂණ විසඳුමකි.

AIA සුපර් ප්‍රොටෙක්ටර් ඔබට ලබාදෙන්නේ,

  • රු. මිලියන 1ත් රු. මිලියන 500ත් අතර ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමේ හැකියාව.
  • රක්ෂණ ඔප්පු කාල සීමාව අවසන් වන තුරු හෝ ජීවිත ප්‍රතිලාභ හිමිකම් පෑමක් කරන තෙක්, සෑම රක්ෂණ ඔප්පු සංවත්සරයකදීම සරළ රේඛීය පදනම මත 5% කින් වැඩි වන ජීවිත ප්‍රතිලාභයක්.
  • ඔබ නොමැති කලකදී වුවද ඔබගේ ආදරණීයයන් සඳහා වැඩි වන පවුල් අදායම් ප්‍රතිලාභයක්.
  • රක්ෂණ ඔප්පු කාල සීමාව තුළ ජීවිත ප්‍රතිලාභයෙහි හිමිකම් පෑමක් සිදු නොකළහොත්, ගෙවන ලද වාරික සියල්ල රක්ෂණ ඔප්පු කාල සීමාව අවසානයේදී ලබා ගැනීමේ හැකියාව.
  • අමතර ප්‍රතිලාභ 6ක් සමඟින් ඔබගේ රක්ෂණය ඔබේ අවශ්‍යතාවයන්ට අනුව සැලසුම් කර ගැනීමේ හැකියාව (හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය, පූර්ණ අකර්මන්‍යතා ප්‍රතිලාභය, පවුල් අදායම් ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ප්‍රතිලාභය, වාරික ආපසු ගෙවීමේ ප්‍රතිලාභය සහ වාරික ආරක්ෂණ ප්‍රතිලාභය).
  • ලබා ගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 66 දක්වා [ඊළඟ උපන්දිනට]. කල්පිරීමේ උපරිම වයස: අවුරුදු 75 දක්වා

ඉතුරුම්

AIA එඩියුකේෂන් ප්ලෑන්

ඔබේ දරුවාගේ අනාගත අධ්‍යාපන සැලසුම් සවිබල ගන්වන ජීවිත රක්ෂණ සැලසුමක්.

AIA එඩියුකේෂන් ප්ලෑන් ඔබට ලබාදෙන්නේ,

  • සෑම වසරකම ලාභාංශ හිමි වන අඛණ්ඩව වර්ධනය වන අධ්‍යාපන අරමුදලක්.
  • රක්ෂණ කාල සීමාව තුළ ඔබ වියෝවූ විට හෝ නිත්‍ය අකර්මන්‍යතාවයකට පත් වූ විට පවා ඔබේ දරුවාට අධ්‍යාපන අරමුදලක්.
  • ඔබ වියෝ වුවහොත් ඔබේ ආදරණීයයන්හට ලැබෙන ජීවිත ප්‍රතිලාභය.
  • සැලසුමෙහි 10 වැනි වසරේදී, වාර්ෂික මූලික වාරිකයෙන් 400% ක් ලෝයල්ටි දීමනාව ලෙස ලබා ගැනීමේ හැකියාව.
  • හදිසි අනතුරකින් ඔබ වියෝවුවහොත් හෝ පුර්ණ/අර්ධ අකර්මන්‍යතාවයකට පත් වුවහොත් ඔබේ පවුල සඳහා හදිසි අනතුරු ප‍්‍රතිලාභයක්.
  • වාරිකය ගෙවිය යුත්තේ මාසිකවද, ත්‍රෛමාසිකවද, අර්ධ වාර්ෂිකවද නැතහොත් වාර්ෂිකවද යන්න තීරණය කිරීමේ හැකියාව.
  • ලබාගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 61 දක්වා [ඊළඟ උපන්දිනට]. කල්පිරීමේදී උපරිම වයස: අවුරුදු 76 දක්වා.

 

AIA ස්මාර්ට් වෙල්ත්

ඔබේ ධනය ගොඩනැගීමට, කළමනාකරණය කිරීමට සහ සුරක්ෂිත කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති ජීවිත රක්ෂණ සැලසුමකි.

AIA ස්මාර්ට් වෙල්ත් ඔබට ලබාදෙන්නේ,

  • කෙටි වාරික ගෙවීමේ කාල සීමාවක් හෝ තනි වාරික ගෙවීමක් සඳහා දිගු කාලීන රැකවරණයක්.
  • සෑම වසරකම ඔබේ අරමුදලේ අඛණ්ඩ වර්ධනය සහතික කරන අද්විතීය ලාභාංශ ක්‍රමවේදයක්.
  • කල්පිරීමේ අරමුදල එකවර මුදලක් ලෙස හෝ මාසික ආදායමක් ලෙස හෝ දෙකෙහිම එකතුවක් ලෙස ලබා ගැනීමේ හැකියාව.
  • ලාභාංශ වර්ධකය තුළින්, ඔබට ලැබෙන වාර්ෂික ලාභාංශ ප්‍රතිශතය අදාළ වර්ෂය සඳහා ප්‍රකාශිත ලාභාංශ ප්‍රතිශතයට වඩා 30%කින් වැඩි වේ.
  • වසර 20 ක ඔප්පු කාල සීමාවක් සහිත සැලසුමකට 15 වන සහ 20 වන ඔප්පු වර්ෂ අවසානයේ දී ආකර්ෂණීය ලෝයල්ටි දීමනාවක් (වසර 15 ඔප්පු කාල සීමාව සඳහා කල් පිරීමේදී මෙම ලෝයල්ටි දීමනාව ගෙවනු ලැබේ).
  • ඔබේ මුළු වාර්ෂික වාරිකය මෙන් 50 ගුණයක් දක්වා වූ ජීවිත ප්‍රතිලාභයක්.
  • හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන අවාසනාවන්ත වියෝවීමකදී හදිසි අනතුරු ප්‍රතිලාභයක්*.
  • හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන නිත්‍ය පූර්ණ/ අර්ධ අකර්මන්‍යතාවයන් සඳහා ආවරණයක්*.
  • හදිසි අවස්ථාවකදී, ඔබේ අරමුදලෙන් 15% ක් දක්වා මුදලක් ආපසු ලබාගැනීමේ හැකියාව*.
  • ඔබ නොමැති කලකදී හෝ පූර්ණ/ නිත්‍ය අකර්මන්‍යතාවයකට පත් වුවහොත් ඔබේ වාරික AIA විසින් ගෙවනු ලැබේ*.
  • ලබාගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 61 දක්වා [ඊළඟ උපන්දිනට]. කල්පිරීමේදී උපරිම වයස: අවුරුදු 76 දක්වා.

* තනි වාරික ගෙවීමේ විකල්පය සඳහා අදාළ නොවේ.

සෞඛ්‍ය

AIA හෙල්ත් ප්‍රොටෙක්ටර්

ලෝකයේ ඕනෑම තැනක හොඳම සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඉඩ සලසන පරිපූර්ණ සෞඛ්‍ය ආවරණයක්.

AIA හෙල්ත් ප්‍රොටෙක්ටර් ඔබට ලබාදෙන්නේ,

  • ලොවපුරා රෝහල් වියදම් සඳහා රු. මිලියන 50ක් දක්වා වූ ආවරණයක්.
  • ශ්‍රී ලංකාවේත් විදේශයන්ගේත් රෝහල් 60ක් තුළ මුදල් නොගෙවාම සේවා ලබා ගැනීමේ පහසුව.
  • පිළිකා, හෘදයාබාධ, අඝාත සහ වකුගඩු ආබාධ ඇතුළුව රෝග 37ක් සඳහා ආවරණයක්.
  • අනපේක්ෂිත රෝහල් ගත වීමකදී සිදුවන වියදම් සඳහා දිනකට රු. 20,000 දක්වා මුදලක්.
  • කල්පිරීමෙන් පසුවද (වයස අවුරුදු 70න් පසුවද), ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට විශාල සෞඛ්‍ය අරමුදලක්.
  • හදිසි අවස්ථාවකදී ඔප්පු කාල සීමාව තුළ එක් වරක් පමණක්, ඔබේ සෞඛ්‍ය අරමුදලින් 15%ක මුදලක් ආපසු ලබාගැනීමේ හැකියාව.
  • සෙල්ෆ් පේ (Self Pay) විකල්පය මඟින් මූලික රෝහල් වියදම ඔබ විසින් දැරීමට තෝරා ගත් විට, ඔබගේ වාර්ෂික වාරිකය සඳහා 76%ක් දක්වා වට්ටමක් ලබා ගැනීමට ඇති හැකියාව.
  • සැත්කම් 250ක් සහ එක් දින සැත්කම් 136ක් සඳහා ලොවපුරා ආවරණයක්.
  • ආයුර්වේද ප්‍රතිකාර, සුවතාවය, දන්ත ප්‍රතිකාර, මාතෘත්වය සඳහා වන ප්‍රතිකාර වෙනුවෙන් ඇති ආවරණ.
  • ලබාගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 61 දක්වා [ඊළඟ උපන්දිනට] කල්පිරීමේ උපරිම වයස : වයස අවුරුදු 70 දක්වා

*ඇමරිකාව සහ කැනඩාව හැර
 

AIA සුව දිරිය

අසාධ්‍ය රෝග තත්ත්වයන් සඳහා මුහුණ දීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා දෙන රක්ෂණ සැලසුමකි.

AIA සුව දිරිය ඔබට ලබාදෙන්නේ,

  • ඔබ මුහුණ දෙන සුලභ අසාධ්‍ය රෝග තත්ත්වයන් 4ක් සඳහා ආවරණය (හෘද රෝග, පිළිකා, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම).
  • සුළු හෘද රෝග තත්ත්වයන්/ සැත්කම් සහ පුර්ව පිළිකා තත්ත්වයන් සඳහා වන ආවරණය.
  • සුළු හෘද රෝග තත්ත්වයන් හා පුර්ව පිළිකා තත්ත්වයන් සඳහා හිමිකම් පෑමක් සිදුකළ පසු ඉදිරි අවුරුදු 3 සඳහා වාරික නොගෙවා සිටීමේ හැකියාව.
  • තෝරා ගන්නා ආවරණය අනුව බරපතල හෘද රෝග, බරපතල පිළිකා රෝග, ආඝාතය හා වකුගඩු අකර්මණ්‍ය වීමකදී හිමිකම් පෑමක් සිදුකල පසු රක්ෂණ කාල සීමාව අවසානය දක්වාම වාරික නොගෙවා සිටීමේ හැකියාව.
  • අසාධ්‍ය රෝග තත්ත්වයෙන් මිදී යථා තත්වයට පත්වන තෙක් හිමිවන සුවපත් වීමේ ප්‍රතිලාභය (Recovery Benefit).
  • රක්ෂණ හිමිකම් පෑමක් සිදුනොකරන තෙක් සෑම වසරක් පාසාම ඉහල යන අසාධ්‍ය රෝග ප්‍රතිලාභය හා ජීවිත ප්‍රතිලාභය (No Claim Privilege).
  • අනපේක්ෂිත ලෙස වියෝවුවහොත් ඔබේ ආදරණීයයන් වෙත හිමිවන ජීවිත ප්‍රතිලාභය.
  • ඔප්පු කාල සීමාව ඇතුළත හිමිකම් පෑමක් සිදුකර නැත්නම් ඔප්පු කාල සීමාව අවසන් වූ විට ඔබ ගෙවූ වාරික නැවත ලබාගැනීමේ හැකියාව.
  • ලබාගත හැකි වයස් සීමාව: අවුරුදු 19 – 60 දක්වා [ඊළඟ උපන්දිනට] කල්පිරීමේ උපරිම වයස : වයස අවුරුදු 70 දක්වා