Ria Money Transfer

Ria Money Transfer

විශිෂ්ටතම, කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් සමඟින් DFCC බැංකුවේ සියලූම ශාඛාවන් හරහා Ria Money Transfer මුදල් හුවමාරු සේවාව පිරිනමනුු ලබයි.

හැඳින්වීම

හැඳින්වීම

Ria Money Transfer රටවල් 160 ක සහ ස්ථාන 507,000 ක ලෝක ව්‍යාප්ත ජාලයක් සමඟින් ඔබගේ සහ ඔබ සමීපතමයන් අතර මුදල් හුවමාරු කිරීම් දුරස්ථභාවය අවම කරන ගෝලීය මට්ටමේ සුවිශේෂී මුදල් හුවමාරු සේවාවකි.

මුදල් පේ‍්‍රෂණවලට අමතරව, බිල්පත් ගෙවීම්, ජංගම දුරකථන ටොප්-අප්, පෙරගෙවුම් ඩෙබිට් කාඩ්පත්, චෙක්පත් මුදල් ලබා ගැනීම සහ මුදල් ඇණවුම් යන සේවාවන් තුළින් විදේශයන්හි වෙසෙන සහ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින්ට බාධාවකින් තොරව පහසු සහ අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබාදෙයි.

Ria Money Transfer වෙතින් ඔබට සපයන සේවාවන්

  • ලොව පුරා ක්ෂණික මුදල් හුවමාරු සේවාව
  • බොහෝ සේවාවන්ට වඩා ලාභදායී ගෙවීම් අනුපාත
  • විශ්වාසනීය හා ආරක්ෂිත ගෙවීම් ක‍්‍රමවේද
  • PIN අංකයක් සහිත ආරක්ෂිත ගෙවීම් පද්ධතියක්

Ria Money Transfer සේවාව ලබා ගත හැකි ස්ථාන?

ශ‍්‍රී ලංකාවට මුදල් පේ‍්‍රෂණ එවීම සඳහා, Ria Money Transfer ගෝලීය වශයෙන් ස්ථාන 507,000 කදී සහ රටවල් 160කට අධික සංඛ්‍යාවක් පවතී.