
ආයතනික කළමනාකාරීත්වය
අපේ ජ්‍යෙෂ්ඨ කළමකාකරණ කණ්ඩායම විසින් රටේ වඩාත් වේගයෙන් වර්ධනය වන මූල්‍ය ආයතනයක් ලෙස සිය නම රඳවාගැනීම උදෙසා සමස්ථ කාර්ය මණ්ඩලයට නායකත්වය ලබාදෙයි.

තිමාල් පෙරේරා මහතා
අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී

අසංග උඩුවෙල මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී)

වින්ද්‍ය සෝලංගආරච්චි
ජ්‍යෙෂ්ඨ උපසභාපති (ප්‍රධාන තොරතුරු නිලධාරී)

ආසිරි ඉද්දමල්ගොඩ මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති (බැංකු ශාඛා සහ සුළු මධ්‍ය පරිමාණ මූල්‍ය සේවා)

සොනාලි ජයසිංහ මහත්මිය
ජ්‍යෙෂ්ඨ උපසභාපති (මානව සම්පත්)

චින්තිකා අමරසේකර මහත්මිය
ජ්‍යෙෂ්ඨ උපසභාපති (ප්‍රධාන මුල්‍ය නිලධාරිනී)

සොහාන්ත විජේසිංහ මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති (ආයතනික බැංකුකරණය)

කුෂාන් ජයසූරිය මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති (ප්‍රධාන අවදානම් පාලන නිලධාරී)

ඇන්ටන් ආරුමුගම් මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති (අක්වෙරළ බැංකුකරණය, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධනය)

ප්‍රින්ස් පෙරේරා මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති (භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණය)