
ආයතනික තොරතුරු
ඉහළ අගයකින් සේවය කිරීම උදෙසා අපි, අප සතු සම්පත් කළමනාකරණය කරන්නෙමු.
Corporate Information
ඩී.එෆ්.සී.සී බැංකුව පී.එල්.සී.
නීතිමය ආකෘතිය : 2007 අංක 07 දරණ ආයතනික පනත යටතේ 2015 ජනවාරි 06වැනිදා සිට පොදු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ. මෙහි ආරම්භක අවස්ථාව සනිටුවහන් කරමින් 1955 අංක 35 දරණ ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා සංශෝධිත පනත යටතේ DFCC බැංකුව ලෙස ස්ථාපිත කළේය.
අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති : J දුරෙයි රත්නම් මහතා
ප්‍රධාන විධායක නිලධාරී : තිමාල් පෙරේරා මහතා
ආයතනයේ ලේකම් : A. විතාන මහත්මිය
ශ්‍රේණිගත කිරීම :
- [SL] AA- Stable by ICRA Lanka Limited
- A+ (lka) Stable by Fitch Ratings Lanka Limited.
ආයතනයේ ලියාපදිංචි අංකය : PQ 233
ලියාපදිංචි ලිපිනය : 73/5 ගාලු පාර, කොළඹ 03
දුරකථන අංකය : (94)-011-2442442
ෆැක්ස් අංකය : (94)-011-2440376
විද්‍යුත් ලිපිනය : info@dfccbank.com